KWID එකෙන් පස්සේ market එක 90% විතර බැහැල බන් . ජපන් SUV owners ල ඔක්කොම විකුනනවා , බයියෝත් ගන්නේ නැහැ බන් , උන් බයයි අයේ විකුණගන්න බැරිවෙයි කියල . Exchange කරනවානම් දැන්ම කරගනින් මම දැක්ක උදේ පෝලිම AMW එක ඉස්සරහ . එකෙක් BMW SUV එකක් අරන් ඇවිත් exchange කරගන්න උටනම් ලක්ෂ 15ක් අඩු කරලා BMW නිසා.
![]()
ඔව් බන් බොරැල්ල AMW එකේ පෝලිම තියෙනවා කනත්ත අයිනෙන් දේවි බාලිකා එක හරියටම
කරන එකක් ඉක්මනට


ehenam wedi ban.. mata fb15 hodai... eka ashwayo keeyada? wathura motor ekakthu ashwayo dennek wage nisa 15 eka ashwayo 10 wage?

