Auzi - HenryL

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
Mama adurana family ekak Italy wala idan mehe awa, Italy wala laminwa hadaganna ba kiyala. Specially girls lawa.

Italy wala podi ewunuth hari 'wanacharai' lu. Bus ekaka yanna danneth nalu. Onna un kiyana katha.
 
Last edited:

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මචන් අවුරුදු 18-21 පොඩි එකේට කියලා වැඩක් නැහැ..මුගේ මුසල කමට ගෙදරින් කොන් කරලා...මුට යාලුවෝ නැහැ...කිරියේ ඇවිත් Aus පොර ටෝක් දීලා ස්යන් වින්දනය ලබන බලන්නෙත්මු නැහැ...මුට කරන්න දෙයක් නැති කමට පොර ටෝක් දිදී ඉන්නේ,යාළුවෙක් නැහැ...වදාපු අම්මා මු ගැන,පව් අසරණ ජිවිත :( :(

    අවුරුදු 25ක් ඔසීලු හිටියෙ අපිත් එක්කත් ඉගෙන ගත්ත මෙහෙ බෝන් ලංකන් උන් උන්ට එලකිරි තියා කලම්බු කොහෙද තියෙන්නෙ කියල ඇහුවත් කියන්න දන්නෙ නෑ :rofl: අපි නොදන්න සිටිසන්.මං හරිම අකමැති වැඩක් තමා තමන් හෙන ලොක්ක කියල හිතන් අනික් උන්ව පහත් කරල කතා කරන උන්.මං කාලයක් බලන් හිටියෙ මුගෙ හෙන පොර ටෝක්.මෙච්චර කල් මුකුත් නොකිව්වෙ මට අදාල නැති නිසා.ආව මෙතන මාත් එක්ක ඕස්ට්‍රේලියාව ගැන කියවන්න :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අවුරුදු 25ක් ඔසීලු හිටියෙ අපිත් එක්කත් ඉගෙන ගත්ත මෙහෙ බෝන් ලංකන් උන් උන්ට එලකිරි තියා කලම්බු කොහෙද තියෙන්නෙ කියල ඇහුවත් කියන්න දන්නෙ නෑ :rofl: අපි නොදන්න සිටිසන්.මං හරිම අකමැති වැඩක් තමා තමන් හෙන ලොක්ක කියල හිතන් අනික් උන්ව පහත් කරල කතා කරන උන්.මං කාලයක් බලන් හිටියෙ මුගෙ හෙන පොර ටෝක්.මෙච්චර කල් මුකුත් නොකිව්වෙ මට අදාල නැති නිසා.ආව මෙතන මාත් එක්ක ඕස්ට්‍රේලියාව ගැන කියවන්න :lol:

    නවත්තපල්ලා බං රණ්ඩු :sorry:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මෙහේ නොර්මල් උන්ට තියා පොලිසියට වත් බෑ බං කාටවත් ඇසල්ට් කරන්න. එක පාරක් සීන් එකක් උනා හොරෙක් ගෙට පැනල ගෙදර මොකද්ද සීන් එකක් වෙලා ඌ වැටිල තුවාල වෙලා. බුවා උසාවියෙ නඩුවක් දාල ගෙදර සේෆ්ටි ෆීචර්ස් නෑ කියල බුවා නඩුව දිනුම්. ගෙදර අයිති කාරයට ඩැමේජස් ගෙවන්න උනා හොරා වෙනුවෙන්. :rofl:

    suddanta nam sama thana neme ban ihala than hambenne,
    mokada ehema job walata ena ewun podi ewwata neme enneth aniwa unta sahena thanak thiyenawa

    demala muslim bedayak nathuwa dakunedi wadakaranna puluwan,pradana aayathana deka thunaka hara saha samhara podi ewwaye ara

    muslim aya sahenna wada karanawa kolamba ofis wala.

    habayi sinhala ewunta nam uthure job nathi tharam,
    rajya sewaye pathweem hitan aduyi.

    stick finger to your mother's pussy:shocked::shocked:

    නවත්තපල්ලා බං රණ්ඩු :sorry:

    math kiyanna haduwe ban
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Racism is present even in the Animal world. The movie Monkey Kingdom (http://www.imdb.com/title/tt3660770/?ref_=ttpl_pl_tt) which was about a clan of Monkeys in Polonnaruwa shows this clearly. Civilisation changes these attitudes, humans learn to be more tolerant towards foreigners. This is not an easy task, nobody likes another person invading their home. In more developed countries they have passed strict laws to combat discrimination. I am sure if this incident happened in Sri Lanka nobody will even notice it. Because the majority of people in Australia are against racism this kind of incident is highlighted in the media. In SL don't people call each other Sinhalaya, demala, marakkalaya etc and then don't they call the white people Suddah? But when a white person calls someone blackie they get all uptight. People need to look at themselves first before pointing the finger at others. While typing this reply I had to go to church and was surprised to read the bulletin which was very apt for this thread. I will post a copy here.

    Scan_20160807_112052.jpg
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    හිතුවක්කාරයා;20514886 said:
    bulin kianne makda :confused:

    Bullying කියන්නේ ඔය ඉස්කෝල වල ඉන්න නසරානි කොල්ලෝ සෙට් එකක් අහිංසක ළමයින්ට එක ඒවා කියන්නේ , ගහන්නේ බනින්නේ , අන්න ඒකට
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    රණ්ඩු වෙන උන්ට වෙන විදිහකින් කිවම තේරෙන් නැනේ බං ;)

    Bullying කියන්නේ ඔය ඉස්කෝල වල ඉන්න නසරානි කොල්ලෝ සෙට් එකක් අහිංසක ළමයින්ට එක ඒවා කියන්නේ , ගහන්නේ බනින්නේ , අන්න ඒකට

    ඒවනම් සාමාන්‍යයි නේ.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    adnna epa machan, skill migration thama open Ausi walata:P

    :rofl::rofl: best comment ever :rofl::P

    Mama adurana family ekak Italy wala idan mehe awa, Italy wala laminwa hadaganna ba kiyala. Specially girls lawa.

    Italy wala podi ewunuth hari 'wanacharai' lu. Bus ekaka yanna danneth nalu. Onna un kiyana katha.

    Umbalath Lankawe wedagath widiyata heduna lamai nan umbalatath oya prashne kawada hari enawa. Mama danna thawa Auzi wala inna family ekakuth mehe enna hadanne.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Umbalath Lankawe wedagath widiyata heduna lamai nan umbalatath oya prashne kawada hari enawa. Mama danna thawa Auzi wala inna family ekakuth mehe enna hadanne.

    :rofl::rofl:
    me ubata mokakda thiyena amaruwa kiyahan mehe inna api gana hoyanna? :D api danna paramparawe katawath ubala oya kiyana prashna na nikan karadara wenna epa :D