Auzi - HenryL

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
අරුන් කියන කතාව ඇත්ත උඹ නං අර ඉරෝශන් වගේ ගොන් බඳින කනුවක්. මේ ත්‍රේඩ් එකේ කියන්නෙ මුලු රටේම රේසිසම් තියෙනව කියල නෙවෙයි 100% රේසිසම් නෑ කියල කියන්න බෑ කියලා.:rofl:

:rofl: mata pennapan 100% racism na kiuwa thana man? :rofl: kalinuth kiuwe oi Indian unta wechcha case. mona rate da yako 100% racism naththe? :rofl:
ubala ne meka racism ratak kiyala hanawadu gahala mehe enna inna unuth nawaththanna hadanne :rofl: lankawe unta nan midi thiththa nisa but ubata moko irisiyawada uba giyapu thankata lankwe ekek yai kiyala? :rofl:
 
Last edited:

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    So? yeah its a racism country. who gives a fuck? and your parents lives in a racism country? poor fella lol

    lol hurt much? so sissy mate. ok i'll stop dont cry :rofl: just because you can type in english doesnt mean that you're an aussie. even srilankans can type better english than yours. stop being a fake aussie and be yourself.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    So? yeah its a racism country. who gives a fuck? and your parents lives in a racism country? poor fella lol

    Henry ට නම් ගෑනියෙක්ගෙන් ඉoග්‍රීසියෙන් කුණුහරුපෙන් බැනුම් ඇහුවත් මොකද. :lol::lol: ලංකාවේ එහෙම උනා නම් ගෑනි බස් එකෙන් බිම.:lol::lol: අනිත් උන් ඔක්කොම පොන්නයෝ වගේ බලන් ඉන්නව විතරනේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    So people here must be calling like this to your sisters and brothers right? :sorry:

    සොරි බං මට ඉන්ග්‍රීසි තේරෙන්නෙ නෑ උඹ වගේ 25 ඔහේ ඉඳල නෑ නෙහ් :( ඔච්චර අඩන්නෙපා බං මං කිව්වනෙහ් ආයෙ නංගි බබාට මුකුත් කියන්නෙ නෑ කියලා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    lol hurt much? so sissy mate. ok i'll stop dont cry :rofl: just because you can type in english doesnt mean that you're an aussie. even srilankans can type better english than yours. stop being a fake aussie and be yourself.

    :rofl: and who you are to say me to be myself? I stay the way I want I have nothing to prove lol. can't help that you don't want to accept the truth lol
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Henry ට නම් ගෑනියෙක්ගෙන් ඉoග්‍රීසියෙන් කුණුහරුපෙන් බැනුම් ඇහුවත් මොකද. :lol::lol: ලංකාවේ එහෙම උනා නම් ගෑනි බස් එකෙන් බිම.:lol::lol: අනිත් උන් ඔක්කොම පොන්නයෝ වගේ බලන් ඉන්නව විතරනේ.

    නෑ බං ඔය ගෑනිව ඩ්‍රයිවර් ඇවිත් බස් එකෙන් බස්සනවා. වෙලා තියෙන්නෙ ඊයෙ පෙරේදා ස්ටුඩන්ට් විසා ඇවිත් සුද්දන්ගෙ ගූ ටිකත් සුවඳයි කියන කලු සුද්දො එක්ක නෙහ්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Henry ට නම් ගෑනියෙක්ගෙන් ඉoග්‍රීසියෙන් කුණුහරුපෙන් බැනුම් ඇහුවත් මොකද. :lol::lol: ලංකාවේ එහෙම උනා නම් ගෑනි බස් එකෙන් බිම.:lol::lol: අනිත් උන් ඔක්කොම පොන්නයෝ වගේ බලන් ඉන්නව විතරනේ.

    මෙහේ නොර්මල් උන්ට තියා පොලිසියට වත් බෑ බං කාටවත් ඇසල්ට් කරන්න. එක පාරක් සීන් එකක් උනා හොරෙක් ගෙට පැනල ගෙදර මොකද්ද සීන් එකක් වෙලා ඌ වැටිල තුවාල වෙලා. බුවා උසාවියෙ නඩුවක් දාල ගෙදර සේෆ්ටි ෆීචර්ස් නෑ කියල බුවා නඩුව දිනුම්. ගෙදර අයිති කාරයට ඩැමේජස් ගෙවන්න උනා හොරා වෙනුවෙන්. :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :rofl: mata pennapan 100% racism na kiuwa thana man? :rofl: kalinuth kiuwe oi Indian unta wechcha case. mona rate da yako 100% racism naththe? :rofl:
    ubala ne meka racism ratak kiyala hanawadu gahala mehe enna inna unuth nawaththanna hadanne :rofl: lankawe unta nan midi thiththa nisa but ubata moko irisiyawada uba giyapu thankata lankwe ekek yai kiyala? :rofl:

    koo ara aggregate karayata mekata uthtarekuth na.penawa nemunge thiyena jealousy ekama thama reason eka :rofl:

    oya rep kapana untai anith untai kiyanna thiyenne thopita prove karanna deyak na.ona magulak karaganilla. hoda naththanan enne nathuwa hitpalla iwarane :D
     
    • Like
    Reactions: aggregate
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මෙහේ නොර්මල් උන්ට තියා පොලිසියට වත් බෑ බං කාටවත් ඇසල්ට් කරන්න. එක පාරක් සීන් එකක් උනා හොරෙක් ගෙට පැනල ගෙදර මොකද්ද සීන් එකක් වෙලා ඌ වැටිල තුවාල වෙලා. බුවා උසාවියෙ නඩුවක් දාල ගෙදර සේෆ්ටි ෆීචර්ස් නෑ කියල බුවා නඩුව දිනුම්. ගෙදර අයිති කාරයට ඩැමේජස් ගෙවන්න උනා හොරා වෙනුවෙන්. :rofl:

    tahikena nithine ban
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    dan lankawe job deddi kisima discrimination ekak nadda. suddonta lankawedi sama thanama himi wenawada. kotinma sinhala ayata uthurediy demala ayata dakunediy sama thanama himi wenawada.

    suddanta nam sama thana neme ban ihala than hambenne,
    mokada ehema job walata ena ewun podi ewwata neme enneth aniwa unta sahena thanak thiyenawa

    demala muslim bedayak nathuwa dakunedi wadakaranna puluwan,pradana aayathana deka thunaka hara saha samhara podi ewwaye ara

    muslim aya sahenna wada karanawa kolamba ofis wala.

    habayi sinhala ewunta nam uthure job nathi tharam,
    rajya sewaye pathweem hitan aduyi.

    හිතුවක්කාරයා;20514914 said:
    oya gani bilada kohda bn oya kiyawanne.. patta hunuharpa thogayakne kiyanne

    stick finger to your mother's pussy:shocked::shocked:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    :rofl: mata pennapan 100% racism na kiuwa thana man? :rofl: kalinuth kiuwe oi Indian unta wechcha case. mona rate da yako 100% racism naththe? :rofl:
    ubala ne meka racism ratak kiyala hanawadu gahala mehe enna inna unuth nawaththanna hadanne :rofl: lankawe unta nan midi thiththa nisa but ubata moko irisiyawada uba giyapu thankata lankwe ekek yai kiyala? :rofl:

    ඔයා ඉතින් කතා කරන්න ගත්තම අඬන බබා වෙන නිසා මං මුකුත් කියන්නැතුව හිටියෙ. මොකට ඉරිසියා වෙන්නද බං මොකෝ උන් මගේ සල්ලි වලින් එනව කියලද මගෙන් කාල ඇඳල ඉන්නව කියලද ඕන එකෙක්ට එන්නත් පුලුවන් යන්නත් පුලුවන් හැබැයි ඉතින් උඹ වගේ සුද්දෙක්ට කියල පුකේ ඇරගෙන වගේ සුද්දා හොඳායි කියාගෙන ඉන්නෙත් නෑ. හොඳ දේට හොඳයි කියනව නරක දේට නරකයි කියනවා.උඹට වඩා සුද්දො එක්ක ජොලි කරලත් තියෙනව බඩු ගහලත් තියෙනවා ක්ලබ් ගිහිනුත් තියෙනවා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔයා ඉතින් කතා කරන්න ගත්තම අඬන බබා වෙන නිසා මං මුකුත් කියන්නැතුව හිටියෙ. මොකට ඉරිසියා වෙන්නද බං මොකෝ උන් මගේ සල්ලි වලින් එනව කියලද මගෙන් කාල ඇඳල ඉන්නව කියලද ඕන එකෙක්ට එන්නත් පුලුවන් යන්නත් පුලුවන් හැබැයි ඉතින් උඹ වගේ සුද්දෙක්ට කියල පුකේ ඇරගෙන වගේ සුද්දා හොඳායි කියාගෙන ඉන්නෙත් නෑ. හොඳ දේට හොඳයි කියනව නරක දේට නරකයි කියනවා.උඹට වඩා සුද්දො එක්ක ජොලි කරලත් තියෙනව බඩු ගහලත් තියෙනවා ක්ලබ් ගිහිනුත් තියෙනවා.

    :rofl: paw ban danna tharama thama man gana. kamak na ube asawane. uba king of Canada. man me student visa ekakin inne yanthan :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    හෙන්රි ගෙයි ඇග්‍රිගෙට් ගෙයි වලිය දැකලා ත්‍රෙඩ් එක දාපු එකා අධොමුකයෙන් හිනා වෙනවා ඇති :rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    :rofl: paw ban danna tharama thama man gana. kamak na ube asawane. uba king of Canada. man me student visa ekakin inne yanthan :(

    නංගි බබෝ ඔය ෆුටී කියල ගේම් එකක් ගැන වත් අහල තියෙනවද? ඒක තමා වික්ටෝරියාවල ස්පෝට් රිලිජන් එක. ඇඩම් ගුඩ්ස් ගැන අහල තියෙනවද? ඔන්න බලාගන්න ඕස්ට්‍රේලියාවෙ රේසිසම්. මෙහ් පොර ටෝක් දුන්නට මදි බොරු කියන්නත් පුරුදු වෙන්න ඕන. ලොල් මහ ලොකු සිටිසන්. මෙච්චර ෆේමස් සීන් එකක් වත් දන්නෙ නැත්තන් ඔය සිටිසන්කම දීපං ලමයෙක්ට :rofl: අවුරුදු ගානක් තිස්සෙ මාත් දැකල තියෙනව මෙතන්ට ඇවිත් පොර ටෝක් දෙන උන්.මම මෙහෙ සිටිසන් මට මේක තියෙනව අරක තියෙනව කියල එව්වට රැවටෙන ගං කබරයොත් මේකෙ ඉන්නවා. ඒත් හැම එකාම එහෙම නෙවෙයි ලෝකෙ දැකපු උනුත් මේකෙ ඉන්නවා.

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    හෙන්රි ගෙයි ඇග්‍රිගෙට් ගෙයි වලිය දැකලා ත්‍රෙඩ් එක දාපු එකා අධොමුකයෙන් හිනා වෙනවා ඇති :rofl::rofl:

    මල පනින්නැද්ද බං ස්ටුඩන්ට් විසා ඇවිත් ටොයිලට් සුද්ද කරන උන් සිටිසන් ටෝක් දෙද්දී :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    aggregate;205152 73 said:
    මල පනින්නැද්ද බං ස්ටුඩන්ට් විසා ඇවිත් ටොයිලට් සුද්ද කරන උන් සිටිසන් ටෝක් දෙද්දී :lol:

    මචන් අවුරුදු 18-21 පොඩි එකේට කියලා වැඩක් නැහැ..මුගේ මුසල කමට ගෙදරින් කොන් කරලා...මුට යාලුවෝ නැහැ...කිරියේ ඇවිත් Aus පොර ටෝක් දීලා ස්යන් වින්දනය ලබන බලන්නේ...මුට කරන්න දෙයක් නැති කමට පොර ටෝක් දිදී ඉන්නේ,යාළුවෙක් නැහැ...වදාපු අම්මා මු ගැන හොයන්නේ නැහැ ,පව් අසරණ ජිවිත :( :(

    මුගේ මුසල කමත් හේතුවක් අපි මැච් පරදින්න..දැන් මු තෙඩ් දාන එක නවතුවා ගමන් අපේ උන් දිනනවා :rofl:
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez