Face Book Block

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මාගේ මිතුරෙකු මාර්ගයෙන් දැනගැනීමට ලැබුණු පුවතක්.

Mahinda3_1.jpg


මාගේ පාසල් සමයේ එක් මිතුරෙකු අහම්බෙන් බම්බලපිටිය හන්දියේදී හමුවිණි. බොහෝ කාලයකින් හම්බ උන නිසා අපි මැජස්ටික් සිටි සාප්පු සංකීර්ණයේ බිම් මහලේ ඇති අවන්හලකට ගොඩවුනෙමු. අප දිවා ආහාරය ගන්න අතරේ ආගිය තොරතුරු කතා කළෙමු.


ඔහුගේ පියා එකල ( මහින්ද රාජපක්ෂ පාලන සමයේ ) පළාත් සභා මන්ත්‍රීවරයෙකු විය. ඒවගේම මාගේ මිතුරාත් පියාගේ අඩි පාරේ යමින් දේශපාලනයේ නියැළුණි.

මේ වනවිට ඔවුන් රාජපක්ෂ පිලිබඳ විශාල කලකිරීමකට ලක්ව සිටින අතර ඔහු සහ ඔහුගේ පියා සම්පුර්න දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කරමින් සිටී. ඒ ඔවුන් දැඩි කලකිරීමට පත්ව තිබෙන හෙයින් සහ ඔවුන් ලබන වසරේ සිය පවුලම ඔස්ට්‍රේලියාවට මයිග්රේෂන් වීමට සියල්ල සැලසුම් කරමින් සිටින බැවිනි.

මගේ මිතුරාට මිට මාස 8 කට පමණ ඉහතදී මහින්ද රාජපක්ෂ මුනුගැසී තිබේ ඔවුන් සතුටු සාමිචියේ යෙදී සිටින අතර මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ " පුතා මම කරපු ලොකුම ගොන්කම තමයි ෆේස්බුක් සහ අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි තහනම් නොකරපු එක. අපි සැලසුම් කරගෙන හිටියේ චන්දෙන් පස්සේ මේ සියල්ල අවහිර කිරීමට. ඒ වෙනුවෙන් චීන පරිගණක ඉංජිනේරුවන් රැසක් සුදානමින් තැබූ බව පවසා ඇත.

එකල මහින්ද රාජපක්ෂගේ සැලසුම වී ඇත්තේ මේ සියලු සමාජ ජාල වෙබ් අඩවි අවහිරකොට වනචර විදිහට අර ගෝත්‍රික රටවල පාලනය කල පාලකයින් වගේ ඒකාධිපති විදිහට පාලනය ගෙන යාමයි.

ශ්‍රී ලංකික ජනතාවගේ පෙර පිනකටද දෝ කොහෙද ඔහු චන්දයෙන් පරාජයට පත්විය. නැතිනම් අපගේ සියලු නිදහස අහිමි වේ, ලංකාව ලෝකෙන්ම කොන් වේ , මිනිසුන් අමු අමුවේ සුදු වැන් වලින් උසා ගොස් ඝාතනය කරයි. මාධ්‍යවේදීන් මරා දමයි. සිවිල් ජනතාව මරා දමයි, රාජ්‍ය දේපොළ මංකොල්ල කයි. රට ජරා ජිර්ණවෙයි.

දැන් ඔබලාට වැටහෙනවා ඇති මහින්ද රාජපක්ෂ කියන්නේ මොන වගේ අමනයෙක් ද කියලා.

 
Last edited:

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බයියන්ට බඩ යන්න හැකිතාක් ශෙයාර් කරන්න...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,941
    99,290
    113
    මහින්ද මාමාගේ රසකතා--

    පිටපත් රනි මමා, චිත්‍ර ඇන්දේ සිරි අයියා:rofl::rofl::rofl::rofl:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පවු බන් මූ කඩේ යන විදිහට පුක හරහා ළඟදීම මැහුම් දාගන්න වෙයි වගේ

    නොදකින් ගොන් හුට්ටා
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
    50 kg = amasin
     
    Feb 9, 2019
    833
    64
    0
    අපිට ඔය හෑලි කියවන්න කම්මැළියි. වොයිස් ක්ලිප් එකක් විදිහට රෙකෝඩ් කරලා දාන්න.