මචන්ලා අපේ අය්යා කෙනෙක්ට Pharmacy එකක් පටන් ගන්න idea එකක් තියනවා. මොනාද තියෙන්න ඕනි සුදුසුකම්? License එකක් ගන්නේ කොහොමද? , බඩු ගන්නේ කොහෙන්ද? කොචර වගේ investment එකක් කරන්න ඕනිද? වගේ දේවල් ගැන ටිකක් විස්තර දැන ගන්න ඕනි.
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි sup එකක් දීපන්. ලොකු උද්දවක්.

දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි sup එකක් දීපන්. ලොකු උද්දවක්.

Last edited: