Auzi - HenryL

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    :rofl::rofl: oya honda lamaya ane. :rofl:

    අපිත් ආසයි ඔයාල වගෙ සුදු රටක සිටිසන් වෙලා රෙස්පෙක්ට් පිට ඉන්න :( කොහෙද ඉතින් මේ කෘර සමාජෙ ඒකට ඉඩ දෙන්නෙ නෑ නෙහ්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපිත් ආසයි ඔයාල වගෙ සුදු රටක සිටිසන් වෙලා රෙස්පෙක්ට් පිට ඉන්න :( කොහෙද ඉතින් මේ කෘර සමාජෙ ඒකට ඉඩ දෙන්නෙ නෑ නෙහ්.

    :D

    umba danata PNG waren :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය චිත්‍රාල් මේ ලගදි සිංහල රැප් වලටත් නෝන්ඩිය දාලා බඩ යන්න බැනුම් අහගත්තා..රට හිටියට ගෑණි වගේ ලංකාවේ කුණුමයි හොයන්නේ..මේ දවස් වල සින්දු කියන එක පැත්තකින් තියලා දේශපාලනය කරනවා..සුද්දියෙක් බැදගෙන රට හිටියට මොකෝ ලංකාවට තමා ඇන්ටනාව දාගෙන ඉන්නේ..:rofl::rofl:

    apo ban mamath okata henata respect kara maru artist kenek kiyala, baladdi kakka bettak ne me goo ponnaya :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය චිත්‍රාල් මේ ලගදි සිංහල රැප් වලටත් නෝන්ඩිය දාලා බඩ යන්න බැනුම් අහගත්තා..රට හිටියට ගෑණි වගේ ලංකාවේ කුණුමයි හොයන්නේ..මේ දවස් වල සින්දු කියන එක පැත්තකින් තියලා දේශපාලනය කරනවා..සුද්දියෙක් බැදගෙන රට හිටියට මොකෝ ලංකාවට තමා ඇන්ටනාව දාගෙන ඉන්නේ..:rofl::rofl:
    සුද්දියක් බැදගන්න බැරුව අනාත වෙලා ඉන්න පොන්නයෙක්.