Pathetic AMW-Renault KWID Customer Service

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මදැයි මමත් FB15 එක විකුණලා බ්‍රෑන්ඩ් නිව් කුයිඩ් එකක් ගේන්න බලන් හිටියා...... :( :(
     

    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    uba order kalada? :shocked:

    ඔව් බන් මූ ලියල තියන එක කියවලා ඕඩර් කලා. මගෙ වාහනෙ එනවා කිව්වෙ ජනවාරි මාසෙ. හැබැයි වාහනෙ ඇවිල්ල කියල මට SMS නම් ආවෙ නෑ. හෆොයි මේ ජරා ආන්ඩුව ටැක්ස් වැඩි කරපු එකෙන් මහජනයා ගොඩ එන්න බැරි මඩ වලක වැටුන එකයි වුනේ. සාධාරන ටැක්ස් එකක් ගැහුවා නම් මිනිස්සු අමාරුවෙ වැටෙන්නේ නෑ. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Sithira Weerasinghe

    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    y5eQQbd.jpg


    The guy on the right could be Shan, who started many threads on the Kwid
     
    • Like
    Reactions: SAN_APIIT

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොම්පැණිය වැට් රෙජිස්ටඩ් වෙලා නම් ආයෙත් වැට් ගෙවන්න ඕන නෑනේ
    ඒත් මුන් වැට් ගාන අඩු කරලා දෙන්නේ නැති සීන් එකක් තියෙනවා
    ඒක අලුත් නීතියක්ලු වාහන වලට දැන් වැට් වදින්නේ නෑ කියන්නේ
    ඇත්තද දන්නේ නෑ කැරි AMW කාරයෝ

    :baffled::baffled::baffled:
     

    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    මචංලා... දැනට මම ගෙවලා තියන ලක්ශය අතැරලා වාහනෙ නොගෙන ඉන්න එකෙන්ද, වාහනෙ ආවම ඒක විකුනලා දාන එකෙන්ද මට අඩුවෙන්ම පාඩුව වෙන්නෙ? කියපන්කො කවුරු හරි.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචංලා... දැනට මම ගෙවලා තියන ලක්ශය අතැරලා වාහනෙ නොගෙන ඉන්න එකෙන්ද, වාහනෙ ආවම ඒක විකුනලා දාන එකෙන්ද මට අඩුවෙන්ම පාඩුව වෙන්නෙ? කියපන්කො කවුරු හරි.

    ගන්න ගන්න. අපරාදෙ දැන් ලක්ෂයක් අතෑරල දාන්නෙ.