මදැයි මමත් FB15 එක විකුණලා බ්රෑන්ඩ් නිව් කුයිඩ් එකක් ගේන්න බලන් හිටියා......![]()
![]()


uba order kalada?![]()

![]()
The guy on the right could be Shan, who started many threads on the Kwid
penne na ne ban![]()
කැතයි නේද පින්වත![]()



Red colour, Manual, Auto,Exchange cosidered with maruti car 24/50 Kalubovila 0777760072
Mewa nopenena ekamai hoda![]()
ඇල්ටෝ එක මේකට වඩා හොඳ නිසානෙ මේකට මාරු කරන්න හදන්නෙ ඇල්ටෝ

මමත් ශාන්ගේ ගැටේට අහුවුණා කියහංකෝ.![]()
මම කලබල වුනේ නෑ. හැම එකාටම පුලුවන් විදිහට රිප්ලයි කරා.
මචංලා... දැනට මම ගෙවලා තියන ලක්ශය අතැරලා වාහනෙ නොගෙන ඉන්න එකෙන්ද, වාහනෙ ආවම ඒක විකුනලා දාන එකෙන්ද මට අඩුවෙන්ම පාඩුව වෙන්නෙ? කියපන්කො කවුරු හරි.