Li-Fi තාක්‍ෂණය

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA

    Wi-Fi ට වඩා 100 ගුණයක් වේගවත් Li-Fi තාක්‍ෂණය

    අපගේ මේ සූදානම Li-Fi හට සත්‍ය ලෙසම අපගේ අන්තර්ජාල වේගය අධිබලගැන්වීමට අවශ්‍ය කරුණු කාරණා තිබේදැයි සොයා බැලීමටයි. ඊට ප්‍රථමයෙන් Li-Fi පිළිබඳ නොදන්නා අය සඳහා ඒ ගැන සුළු හැඳින්වීමක් කරමු.

    Li-Fi යනු Light Fidelity යන පෙළ සඳහා වන කෙටි යෙදුමකි. Wi-Fi (Wireless Fidelity) තාක්‍ෂණයේදී භාවිතා වන තරංග වර්ගයට ගුවන් විදුලි සහ ක්‍ෂුද්‍ර යන තරංග වර්ග දෙක අතර සංඛ්‍යාතයක් ඇත. එසේ භාවිතයට හේතුව ද ගුවන් විදුලි සහ ක්‍ෂුද්‍ර තරංග වලින් සිදුවිය හැකි බලපෑමයි. කෙසේ වුවද මෙම Li-Fi තාක්‍ෂණයේදී භාවිතා වන තරංග වර්ගය නම් සරලවම දෘෂ්‍ය ආලෝකයයි. දෘෂ්‍ය තරංග පරාසය තෝරාගැනීමට, ගුවන්විදුලි තරංග පරාසයේ ඇති තදබදය ද හේතුවක් වූවා විය හැක. එහෙත් Li-Fi තාක්‍ෂණයේ ප්‍රබලම වාසිය එහි සුපිරි වේගයයි. නවතම සොයාගැනීම් වලට අනුව පෙනීගොස් ඇත්තේ මෙම Li-Fi හට Wi-Fi ව ද ප්‍රතිස්ථාපනයට තරම් බලයක් ඇති බවයි. මේ සියල්ල ඇරමුනේ Vemenni නම් සමාගමක් Li-Fi තාක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන කුඩා පරිමාණයේ විදුලි බල්බයක් නිර්මාණය කිරීමත් සමගයි.

    එවන් තාක්‍ෂණයක පැවැත්ම ලොවට හඳුන්වාදුන්නේ එම අායතනය නොවුණද, Li-Fi හි ප්‍රායෝගික මට්ටමේ භාවිතයක් ඉදිරිපත් කළ ප්‍රථම සමාගම එය වේ. එය ලොව සුපතළ වීමට ප්‍රධානම හේතුව පාරිභෝගිකයාට වැදගත් වන්නේ තාක්‍ෂණයට වඩා තාක්‍ෂණයේ ප්‍රායෝගිකත්වය වීමයි. විවිධ අත්හදා බැලීම් සිදුකිරීමේදී සනාථ වී ඇත්තේ 1 Gbps තරම් වන දත්ත සංක්‍රමණ වේගයකට Li-Fi හට ළඟා විය හැකි බවයි; මෙය ඔබ අප එදිනෙදා පරිහරණය කරන Wi-Fi සංඥා වලට වඩා 100 ගුණයක වේගයකි. මෙය කෙතරම් විශිෂ්ඨ නිමැවුමක් වුවද අපට එක්වරම Wi-Fi තාක්‍ෂණයට පයින් ගසා Li-Fi ව බදාගත නොහැක.

    ඒ Li-Fi හටද සීමා පවතින බැවිණි.

    මෙලොව ඇති සියලුම තාක්‍ෂණ ක්‍රමෝපායන් හට ලෙසම Li-Fi හටද සීමා මායිම් ඇත. Wi-Fi වල ලෙසම, Li-Fi හි ද වේගය ප්‍රධාන ලෙසම අන්තර්ජාල සේවා දායකයා (ISP) ලබාදෙන මූලික වේගය මත රඳා පවතී. ඔබ අධවේගී පහසුකම් ලබා නොදෙන ඉතා ලාබදායී පැකේජයක් තෝරාගතහොත්, ඔබේ අවශ්‍යතාවයට Li-Fi තාක්‍ෂණයෙන් කිසිදු උපකාරයක් සිදු නොවනු ඇත. අනෙක් අතට මතක තබාගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ, Li-Fi සංඥා ලබාගැනීමට ඔබ Li-Fi විදුලි බුබලක ආලෝකය ලැබෙන පරාසයේ සිටීම වැදගත් බවයි; එනම් ජාලයකට සම්බන්ධ වීමට විදුලි බුබල පෙනෙන මානයේ සිටිය යුතු බවයි.

    chart.jpg

    ආලෝකයට බිත්ති හරහා ගමන් කළ නොහැක. ආලෝකයට වංගු සහිත මාර්ග වල ගමන් කළ නොහැක (ප්‍රකාශ තන්තු වලදී සිදුවන්නේ අභ්‍යන්තරික පරාවර්තන ක්‍රියාවලියකි). ආලෝකය සඳහා වන මෙම ස්වභාවික සීමා සියල්ල Li-Fi තාක්‍ෂණයට ද අදාළය. අනාගත අතහදාබැලීම් තුළින් මෙම බාධක මඟහැරීමට යම් උපායක් මතුවේ දැයි අපි සෙවිල්ලෙන් සිටිමු.

    තීරණ වෙත ඍජුව එළැඹිමට පෙර අප විසින් මතක් කරගත යුතු සුළු කරුණක් ඇත. එනම් Li-Fi යනු අලුතින්ම හඳුන්වාදෙන තාක්‍ෂණයක් වන බව සහ මහජනයා එය කිසිදාක අත්දැක නොමැති බවයි. එබැවින් අපි මෙසේ කියමු. දැනට අප සතුවන තාක්‍ෂණික මෙවලම් දෙස බලා නවතම තාක්‍ෂණයක ගුණ දොස් තීරණය කිරීම, පොදුවේ සමස්ත තාක්‍ෂණ ක්‍ෂේත්‍රයටම කරන අසාධාරණයකි. කල් ගතවෙද්දී, ස්වභාවිකවම, තාක්‍ෂණය සහ මිනිස් ජීවන මට්ටම දිගින් දිගටම සංවර්ධනය වන්නේ නොනවතින සමීක්‍ෂණ සහ අත්හදාබැලීම වල පිහිටෙනි. එබැවින්, Li-Fi ගේ ගුණදොස් විචාරණයට පෙර, කාලයත් සමග එයට මුහුකුරා යාමට අප ඉඩදිය යුතුය.

    උපුටාගැනිමකි
     
    Last edited:

    nidikumbaraya

    Member
    Aug 8, 2016
    3
    0
    0
    :confused:

    අප්පා මාර තාක්සනයක්ෙන් නිදං
     
    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    මරුසිරා;20532911 said:
    පට්ට .දැනට නම් වයිෆයි වලට වඩා ලයි ෆයි එකට වැඩිපුර ශක්තියක් වය වෙනවා වගේ නේද ?

    Hm hm