මේකි මාර කෙල්ලෙක්නේ ...!!!

coolasanka88

Member
Feb 19, 2015
42
3
0
මේකි මාර කෙල්ලෙක්නේ ...!!!


මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ
 
  • Like
Reactions: toiya

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Katha karala prashna visadaganna barinam, ehema kellek marry karanawa kiyanna bhayanaka wadak!
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    puluwannam manasika waidya warayek munagahila balapan macho samahara wita oka harigassa ganna puluwan wei...jaya weva!!!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕවා ලොකු දේවල් නෙවෙයි.
    කෙල්ලයි උබයි කවුන්සිල් පලයන්.
    ඔය කෙල්ලව අතඅරින්න නම් එපා.
    කෙල්ලගේ දුර්වලකම් හදාගෙන ජීවත් වෙයන්.
    අතඅරින එකට වඩා පිරියෙක් විදියට උබ ඒකිට දවසක්වත් ආදරේ කරා නම් ඒකයි විය යුත්තේ.
    හදාගනින්.
    කවුන්සිල් පලයන්.
     

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    ඕක ලොකු අවුලක් නෙවේ මචන්... තරහ යන බව දන්න නිසා ඒ වෙලවට උඹ මොනවත් කරන්න යන්න එපා. කෙල්ල බොක්කෙන් love නෙ බන්.. තවත් මොනවද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    100% perfect kello na bun
    mamat ohoma hituwe perfect kellek enakan hoyagena giya
    mokak hari aduwak tiyenawa bun...

    owa hadagena jiwat wenna balapan

    mata nam oke anik patta bun mata mala paninawa yaka wage
    dan nam sahena adui hitala hitala adu kara gatte
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    ඔකිගෙන් ඈත් වෙයන් යකු.....මාර කණ්ඩමාලයක් නේ :D:D:D:D:D