# -- Programming කුප්පිය -- #

shammif2

Active member
  • May 4, 2007
    199
    28
    28
    As I think learning about the basics and theories in programming is much more helpful rather than focusing on a single language.
    At least you should have learn about basic principals like
    1. Variables
    2. Pointers
    3. Iteration Mechanisms (Loops)"
    4. Data Structures
    5. Object Oriented Programming (OOP)
    6. Classes
    7. Functions
    8. DB Access and Queries, Retrieving data (needs a little bit of SQL knowladge)

    Anyone can use desired language to perform above list. (C cannot be used for OOP. but C++ can)

    Once learn above concepts anyone can do coding in any language. only minor syntax changes will be there but you can see the similarities.

    Once master the basics can proceed to advance stuff.

    if something is missing please mention it :)
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    දැන් ජාවා වැඩක් නැහැ බන්. ගොඩක් අය අයින් වෙනවා. Sucking up a lots of resources

    This is wrong on so many levels. Don't give misleading advice.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් ජාවා වැඩක් නැහැ බන්. ගොඩක් අය අයින් වෙනවා. Sucking up a lots of resources

    Windows ෆ්ලැට්ෆෝම් එකේදී ජාව වලට වඩා .Net ස්පීඩ්. එත් ප්‍රෝග්‍රෑම් එකේ ස්පීඩ් එක ගොඩක් වෙලාවට තීරනය වෙන්නෙ පාවිච්චි කරන පරිගණක භාෂාවට වඩා ප්‍රෝග්‍රෑමර් ලියන කෝඩ් එකේ තියෙන කාර්යක්ෂමතාව උඩ. ජාවා වලින් ලියපු ඕන තරම් ප්‍රෝග්‍රෑම්ස් තියෙනව ගින්දර වගේ ස්පීඩ් එකෙන් දුවන.

    උදාහරනෙකට මහින්දවයි හිටන් කාරයවයි අරන් බලපන්. උන් දෙන්නටම එකම ෆ්ලැට්ෆෝම් එකේ එකම රීසොසර්ස් තිබුනෙ. මහින්දයගෙ කොඩින් හොඳ නිසා අව්ලක් නැතුව ප්‍රෝග්‍රෑම් එක දිව්ව. එත් හිටන් කාරයගෙ කෝඩින් එකට හැම එකාම අත දාල ස්ට්‍ර්ක්චර් එකම අව්ල් වෙලා තියෙන්නෙ. උන්දැගෙ කෝඩ් එකේ execute වෙන කෝඩ් ලයින් තියෙන්නෙ 20% වගේ. අනිත් සේරම අර ලයින් 20% ගැන ප්‍රෝග්‍රෑම් එක ගහපු එවුන් ලියපු කොමෙන්ට් තියෙන්නෙ. :D:D පේන විදියටනම් Code refactoring කරලවත් ගොඩගන්නව බොරු.
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ

    elaz machan :)
     
    • Like
    Reactions: kasun090354t

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැන් ජාවා වැඩක් නැහැ බන්. ගොඩක් අය අයින් වෙනවා. Sucking up a lots of resources

    Oh you got be kidding.. right..

    See:
    1>http://www.codingdojo.com/blog/9-most-in-demand-programming-languages-of-2016/
    2>https://www.devsaran.com/blog/10-best-programming-languages-2015-you-should-know
    3>http://mashable.com/2014/01/21/learn-programming-languages/#4fvgU8tHMaqG
    4>https://www.quora.com/What-are-the-most-popular-programming-languages-and-their-uses
    5>http://www.eweek.com/c/a/Application-Development/Top-10-Programming-Languages-to-Keep-You-Employed-719257
    6>https://www.unixmen.com/top-programming-languages/

    Niyapoththen kadanna thiyana deta porawa use karanawa wage, hema magulatama java use wenne ne, eeth most enterprise applications wala backend eke godak use wenne java.