Business analyst kenek wenne kohomada..path eka kiyannako
macho software engineering un dan wahiwahalane bn
wahi wahala hitiyata vacancyakata ekek ganan giyaama nane ban hari haman ekek.
macho software engineering un dan wahiwahalane bn
ඒක ඇත්ත. SE කියලා Degree එකක් දාගෙන ආවට ගොඩක්ම ඉන්නෙ ඇහින්දාස්ල. යන්තන් CODE කරන්න පුලුවන් උනා කියල SE කරන්න බෑ. අපි මාස කීපයක් try කාලා හරි හමන් Java SE/SSE ලා ගන්න. අන්තිමට Trainees ල කීප දෙනෙක් ගත්තේ.
මේක තම මචෝ දැන් සිටුවේශන් එක. වැඩ කාරයො ටිකයි ඉන්නෙ. උන් කොහොමත් ගොඩ දානව. අනිත් උන්ට තමා ජොබක් සෙට් කරගන්න අමාරු.

ඒක ඇත්ත, ඇප්ලිකේශන් ගෝනි ගනන් ආවටwahi wahala hitiyata vacancyakata ekek ganan giyaama nane ban hari haman ekek.
