Umbe Mase Padiya Keeyada?

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    wahi wahala hitiyata vacancyakata ekek ganan giyaama nane ban hari haman ekek.

    ඒක ඇත්ත. SE කියලා Degree එකක් දාගෙන ආවට ගොඩක්ම ඉන්නෙ ඇහින්දාස්ල. යන්තන් CODE කරන්න පුලුවන් උනා කියල SE කරන්න බෑ. අපි මාස කීපයක් try කාලා හරි හමන් Java SE/SSE ලා ගන්න. අන්තිමට Trainees ල කීප දෙනෙක් ගත්තේ.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    macho software engineering un dan wahiwahalane bn

    ඒ උනාට වැඩක් නෑ මල්ලි. වැඩ කාරයෝ අඩුයි. ඒ වගේම වැඩ කාරයෙක් නම් ඔනේ තරම් opportunities තියෙනවා හොද salary එකක් එක්ක.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    890
    113
    Thama math hoyanooo....
    ඒක ඇත්ත. SE කියලා Degree එකක් දාගෙන ආවට ගොඩක්ම ඉන්නෙ ඇහින්දාස්ල. යන්තන් CODE කරන්න පුලුවන් උනා කියල SE කරන්න බෑ. අපි මාස කීපයක් try කාලා හරි හමන් Java SE/SSE ලා ගන්න. අන්තිමට Trainees ල කීප දෙනෙක් ගත්තේ.

    මේක තම මචෝ දැන් සිටුවේශන් එක. වැඩ කාරයො ටිකයි ඉන්නෙ. උන් කොහොමත් ගොඩ දානව. අනිත් උන්ට තමා ජොබක් සෙට් කරගන්න අමාරු.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේක තම මචෝ දැන් සිටුවේශන් එක. වැඩ කාරයො ටිකයි ඉන්නෙ. උන් කොහොමත් ගොඩ දානව. අනිත් උන්ට තමා ජොබක් සෙට් කරගන්න අමාරු.

    :yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    wahi wahala hitiyata vacancyakata ekek ganan giyaama nane ban hari haman ekek.
    ඒක ඇත්ත, ඇප්ලිකේශන් ගෝනි ගනන් ආවට
    උන්ට කප්පරක් ඩිග්‍රී ඩිප්ලෝමා අරවා මේවා තිබ්බට
    වැඩක් කරන්න පුළුවන් උන් ඉන්නෙ පොඩ්ඩයි
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    B.Sc. BUSINESS ADMINISTRATION (SPECIAL) DEGREE + Charterd Accountancy goda dammot mage qualification walata kiyaka vitara salary ekak labena job ekak set karagannna puliwn weida bn :(