පහල link eken ගිහාම තියෙන template එකට background image ekak දාන්නේ කොහොමද.
http://superauctiontemplate.com/free-ebay-templates/?pid=66
ඒ කියන්නෙ පහළ රතු පාට ඉරි ගහල තියෙන තැනට background image එක එන්න ඕන.
පුළුවන් නම් background එකට මේ image එක add කරන code එක ලියල දෙනවද?
http://7-themes.com/data_images/out/68/7006082-black-pattern-background-14095.jpg
මම මේ ගැන මොකුත් දැන් නෑ මචෝ