කාලය අවකාශය බුදු දහම සහ බිග් බෑන්ග් ගැන ප්‍රශ්නයක්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මම නම් "ඇත්තටම" තියෙන්නෙ මොකක්ද කියන එක අපිට පැහදිලි කර ගන්න බැ කියන තීරනයට ඇවිල්ල ඉන්නෙ...බුදු දහමට අනුවත් බැලෙන්නෙ ඇතුල් පැත්තෙන් ඉදන් එක්ස්පිරියන්ස් එකනෙ...

    අයෙත් හිතෙනව, එලියෙ පැත්තෙන් ක්‍රියේටර් / ගවර්නර් කෙනෙකුට / දෙයකට තැනක් තියෙනවද කියල...මොලේ කොලොප්පම් වෙන ප්‍රශ්න මේවා.. :lol:

    ඔව්, තර්ක කලොත් කෙලවරක් නැතිව තර්ක කරන්න පුලුවන් තැනක් ඕක. නමුත් එතන තියෙන්නෙ හුදු බුද්ධිවාදී චින්තනයක් ඇරෙන්න බුදුහාමුදුරුවො අපිට අනුගමනය කරන්නයි කියලා පෙන්වපු සරල සතිපට්ඨාන මාර්ගය නෙමෙයි. ප්‍රයෝජනවත්, නමුත් වෙනස තේරුම්ගත යුතුයි.
     
    • Like
    Reactions: ek_rosh

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම නම් "ඇත්තටම" තියෙන්නෙ මොකක්ද කියන එක අපිට පැහදිලි කර ගන්න බැ කියන තීරනයට ඇවිල්ල ඉන්නෙ...බුදු දහමට අනුවත් බැලෙන්නෙ ඇතුල් පැත්තෙන් ඉදන් එක්ස්පිරියන්ස් එකනෙ...

    අයෙත් හිතෙනව, එලියෙ පැත්තෙන් ක්‍රියේටර් / ගවර්නර් කෙනෙකුට / දෙයකට තැනක් තියෙනවද කියල...මොලේ කොලොප්පම් වෙන ප්‍රශ්න මේවා.. :lol:
    හොඳටම මොලේ කොලොප්පං වෙන ප්‍රශ්නයක් තමයි... :lol: මම හිතන්නෙ මොලේ කොලොප්පං නොවී ඉන්න හොඳම තැන "හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජතී" කියන position එක. මේ මොලේ කොලොප්පං වෙන එකෙන් මට හැගෙන්නේ ඇත සහ නැත කියන positions දෙකම අතාත්විකයි කියන එක.
    1. සියල්ල ඇතද? එහෙම කියන්න/අහන්න බෑ
    2. සියල්ල නැතද? එහෙම කියන්නත්/අහන්නත් බෑ
    Just my 2cts. :-)
     
    • Like
    Reactions: ewijesekara

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    හොඳටම මොලේ කොලොප්පං වෙන ප්‍රශ්නයක් තමයි... :lol: මම හිතන්නෙ මොලේ කොලොප්පං නොවී ඉන්න හොඳම තැන "හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජතී" කියන position එක. මේ මොලේ කොලොප්පං වෙන එකෙන් මට හැගෙන්නේ ඇත සහ නැත කියන positions දෙකම අතාත්විකයි කියන එක.
    1. සියල්ල ඇතද? එහෙම කියන්න/අහන්න බෑ
    2. සියල්ල නැතද? එහෙම කියන්නත්/අහන්නත් බෑ
    Just my 2cts. :-)

    ඔය කියන කතා තියෙන්නෙ හියුමන් එක්ස්පිරියන්ස් එක පැත්තෙනෙ..මේ කියන්නෙ අනිත් පැත්ත ගැන
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔය කියන කතා තියෙන්නෙ හියුමන් එක්ස්පිරියන්ස් එක පැත්තෙනෙ..මේ කියන්නෙ අනිත් පැත්ත ගැන
    ඔව් ඒක ඇත්ත... මම හිතන්නෙ මේ පෘතඃජනයො හැටියට අපි බුදුන් දේශනා කරපු පරමාර්ථ ධර්ම විශ්වාසයෙන් ගතයුතු තැනක්... වෙන option එකක් නැහැ මගෙ හිතේ...
     
    • Like
    Reactions: ek_rosh