එයා ඉන්න එක ඉවරද...
Sry bn un eka pennane na..demala news magulak ynne..

එයා ඉන්න එක ඉවරද...

Sry bn un eka pennane na..demala news magulak ynne..![]()



චැනල් අයි නන් මහ පොන්නම චැනල් එකක් බන්.පකේ තමයි ලීඩර් ඉන් ස්පෝර්ට්ස්... සක්කිලි බන්.දෙමලට හෙන ගහනවද පැයක් නිව්ස් පරක්කු උනා කියලා...මතකනේ හම්බයන්ගෙ නාම්බි කාලෙ පහෙන් පස්සේ මැච් බලන්ඩ නෑ,හම්බ විලාපයක් පටන් ගන්නව...![]()
.live pennane na..dan onna ait ynwa..ow bn un un nam ponna hatthak..
Ow bn dan onna ait ynawa..ai bn channel eye eke penann naththe . nethra TV neh yanne![]()

Sudesh Peiris DNF කියන්නේ ඇයි බන්, ඉවෙන්ට් එක ඉවරයි පොර බර උස්සල නැද්ද ඒ කියන්නේ.
Men's 62 kg weightlifting Rio 2016
judo chamara round of 16 select wela ne..![]()
ekek hari issarahata enawa nan loku deyakjudo chamara round of 16 select wela ne..![]()
ekek hari issarahata enawa nan loku deyak



අවුලක් නෑ
ජොර්ජියා වලට පැරදිලාඅවුලක් නෑ
Awlak na final 16 ta hari giyane..Mko hitanne mu qualify weida?



me Olympic eke issarahata yanna ekek hitiya nan ea mu witharai![]()
blamu muta hoda gemak denna puluwan wei..