මේක පරණ වීඩියෝ එකක්. ඔලිම්පික් අස්සේ නම් නෙවේ..
https://www.youtube.com/watch?v=ohxKIHVbgkY
නෑ මචන්. ඔලිම්පික් කියන්නේ මේ හෙට පටන් ගන්නවා නම් අද ඉදලා ලෑස්ති වෙන දෙයක් නෙවෙයි. ඒකට මිනිස්සු ලෑස්ති වෙන්න ගන්නේ අවුරුදු ගාණක ඉදල. ටුවරිස්ට් එදා ඉදලම වගේ එහෙට යනවා. ඕක 2016 මාර්තු නේ? ඒකත් ඔලිම්පික් දවස් තමයි.



යකෝ බලන් ගියාම ඉන්දියාව හොඳයිනේ