ඒ අස්සේ r/srilanka එකේ මාව permanent banned කරලා

planner123

Well-known member
  • May 22, 2018
    8,683
    14,883
    113
    මේ කලබල අස්සේ ඒකෙ මෝඩ හරකෙක් තඩි post එකක් දාල government failure කියල.
    හේතුව තමයි එව්ව messages, disaster alerts tamil language එකෙන් එව්වේ නැහැයි කියල.
    ඒක government failure එකක් කියල දාල. අවුරුදු ගානක් තිස්සේ දෙමල ජනතාවට අඩු කුලේ සැලකිලි වගේ post එකක් ඒක.

    මම ඒකට reply kara "Now is not the time bitch" කියල. ඒකට මාව permanently banned කියල message එකක් ඇවිත් තිබුණ.

    මම දැන් සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද ? :(
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මේ කලබල අස්සේ ඒකෙ මෝඩ හරකෙක් තඩි post එකක් දාල government failure කියල.
    හේතුව තමයි එව්ව messages, disaster alerts tamil language එකෙන් එව්වේ නැහැයි කියල.
    ඒක government failure එකක් කියල දාල. අවුරුදු ගානක් තිස්සේ දෙමල ජනතාවට අඩු කුලේ සැලකිලි වගේ post එකක් ඒක.

    මම ඒකට reply kara "this is not the time now bitch" කියල. ඒකට මාව permanently banned කියල message එකක් ඇවිත් තිබුණ.

    මම දැන් සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද ? :(
    This is not the time bitch!
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,244
    8,615
    113
    මම දැන් සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද ? :(
    දැන් උබ සමාජෙ නෑනෙ. ආයෙ මූන දෙන විදිය හිතන්න ඕනෙ නෑ

    මේ කලබල අස්සේ ඒකෙ මෝඩ හරකෙක් තඩි post එකක් දාල government failure කියල.
    හේතුව තමයි එව්ව messages, disaster alerts tamil language එකෙන් එව්වේ නැහැයි කියල.
    ඒක government failure එකක් කියල දාල. අවුරුදු ගානක් තිස්සේ දෙමල ජනතාවට අඩු කුලේ සැලකිලි වගේ post එකක් ඒක.

    මම ඒකට reply kara "this is not the time now bitch" කියල. ඒකට මාව permanently banned කියල message එකක් ඇවිත් තිබුණ.

    මම දැන් සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද ? :(
    there you can get banned due to a punctuation mark error. :lol: :lol: :lol: :lol:
    ------ Post added on Nov 29, 2025 at 7:10 PM
     
    • Sad
    Reactions: planner123

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,175
    113
    Kotahena
    ඔන්න ඕක තමයි උඹලගේ මි හරක් කම කියන්නේ . .

    කුණුහරුප නොගහ ලස්සනට පොයින්ට් එකට කතා කරලා උන් ගේ යටි අරමුණ හයිලයිට් කරලා නොන්ඩි කරවන්න උබලට තේරෙන්නේ නැහැ

    හැබැයි දෙමෙල්ලු ලස්ස්සනට උස්සල පෙන්නනව

    නොදකින් පොන්න සිංහල low IQ ultra pro max
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මාත් කීප සැරයක්ම බෑන් වෙලා තියෙනවා මේකේ දෙන ආතල් ඒකෙත් දෙන්න ගිහින් 🙃
     
    • Haha
    Reactions: SK29

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    උන් දන්නවා උඹව බෑන් කරාම කොහෙ හරි ෆොරම් එකකට ගිහින් අඬනවා කියලා
     
    • Haha
    Reactions: Jihadi john

    planner123

    Well-known member
  • May 22, 2018
    8,683
    14,883
    113
    ඔන්න ඕක තමයි උඹලගේ මි හරක් කම කියන්නේ . .

    කුණුහරුප නොගහ ලස්සනට පොයින්ට් එකට කතා කරලා උන් ගේ යටි අරමුණ හයිලයිට් කරලා නොන්ඩි කරවන්න උබලට තේරෙන්නේ නැහැ

    හැබැයි දෙමෙල්ලු ලස්ස්සනට උස්සල පෙන්නනව

    නොදකින් පොන්න සිංහල low IQ ultra pro max
    Cory sar. Aaith nokara innam saar :(
    Mage online persona eka gena obathuma nodanna nisa mama mukuth kiyanne naha. Oba hari mama weradi kiyala paththakata wennam man ;)

    උන් දන්නවා උඹව බෑන් කරාම කොහෙ හරි ෆොරම් එකකට ගිහින් අඬනවා කියලා
    A post ekama ain karala wage.
    Eke ekaalata ochchara high IQ nam mona karanna barida ? :lol:
    ------ Post added on Nov 29, 2025 at 7:21 PM
     
    • Haha
    Reactions: sinhawanshaya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපරාදේ උඹට රිප්ලයි එකට මේක දාන්න තිබ්බේ

    sBymL1z.jpeg
     
    • Sad
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,683
    14,883
    113
    ඕකේ ඉන්නේ දෙමල්ලුයි පොන්නයොයි ඉන්දියන් කාරයොයි
    Ranaviru samaruma dawas wala oke adminta revila hitiye. Kattiya elipita gema call kara mun ltte ekata sympathetic posts walata mukuth nokarana nisa. Army ekata supported posts walata mun daana gembar ltte supported posts walata daanne naha. Kattiya dunna ekata ridenna.
     
    • Like
    Reactions: redux

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,175
    113
    Kotahena
    Cory sar. Aaith nokara innam saar :(
    Mage online persona eka gena obathuma nodanna nisa mama mukuth kiyanne naha. Oba hari mama weradi kiyala paththakata wennam man ;)
    තෝ ගැන විතරක් නෙමෙයි. ඉතිහාසයේ ඉඳන් අද වෙනකන් වෙච්චි දේ තමයි ඕක
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,683
    14,883
    113
    අපරාදේ උඹට රිප්ලයි එකට මේක දාන්න තිබ්බේ

    sBymL1z.jpeg
    AKD will go into the history books either as the most successful Sri Lanka has ever produced or the most failed president. There's no in between.

    Gota aragala karala pannuwata uuta pennanna corona thibba loketama fuck wuna disaster ekak hatiyata. Habai AKD ta lokuma challenge eka wenne meka as for the current circumstances. IMF support karanawa economy ekata mokada un kiyana ewa karana nisa.