තායි මාරු...

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    LKR වගයක් තායි බාත් වලට මාරු කරන්න ඕනේ. මෙකෙ කවුරු හරි ඉන්නවද මනි එක්ස්චේන්ජින් කරන කවුරුත්. ඉන්නව නම් මට පී.එම් එකක් දාන්න. දෙන්න පුලුවන් හොදම රේට් එක කියලා.(බම්ප් එකක් වත් දාලා පලයල්ලා බොලව් නෑත් නම්)
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    50 කිව්වේ 50,000 ?.උබ කොහෙද ඉන්නේ ? කොටුවට එන්න පුලුවන්ද ? 4.20ක් විතර දෙන්නම් 50000ක් නම්.
    ow ban kotuwe inne. adee hoda rate ekak depanko machan. ooka mata 4k withara wenna karala deepanko puluwan nam. :):)