ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කළ ‘කතන්දරේ‘ නම් ගීතය පසුගිය දිනෙක නිකුත් වුණා.
එය එළිදක්වා දිනක් ඇතුළත youtube හි views 100 000 ට වඩා ලබාගන්නත් මෙම ගීතයට හැකිව තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට මෙම වීඩියෝව පිලිබඳ සමාජයේ කතා බහක් ඇතිවී තිබෙනවා.
මෙම ගීතයේ බොහෝ තැන් අඩනිරුවතින් ඇති බවත් එය ලාංකේය සංස්කෘතියට කෙතරම් දුරකට ගැළපෙනවාද යන්න අන්තර්ජාලයේ සිය අදහස් දක්වමින් ඇතැම් පුද්ගලයන් විමසා සිටියා.
මෙම ගීතයේ රංගනයෙන් දායක වන නිළිය සම්බන්ධවද මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

Last edited: