iraj ge kathandare නිළිය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කළ ‘කතන්දරේ‘ නම් ගීතය පසුගිය දිනෙක නිකුත් වුණා.

    එය එළිදක්වා දිනක් ඇතුළත youtube හි views 100 000 ට වඩා ලබාගන්නත් මෙම ගීතයට හැකිව තිබෙනවා.

    කෙසේ වෙතත් මේ වන විට මෙම වීඩියෝව පිලිබඳ සමාජයේ කතා බහක් ඇතිවී තිබෙනවා.

    මෙම ගීතයේ බොහෝ තැන් අඩනිරුවතින් ඇති බවත් එය ලාංකේය සංස්කෘතියට කෙතරම් දුරකට ගැළපෙනවාද යන්න අන්තර්ජාලයේ සිය අදහස් දක්වමින් ඇතැම් පුද්ගලයන් විමසා සිටියා.

    මෙම ගීතයේ රංගනයෙන් දායක වන නිළිය සම්බන්ධවද මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.



    675675.png


    928790_1607311866217815_673420106_n.jpg


    1171683_1673552409557956_2054928492_n.jpg


    1172226_698831830247806_934253390_n.jpg


    10413907_1021671681230669_609386584_n.jpg


    11350702_1494873510805061_1748227991_n.jpg


    11350749_472536269593290_205161883_n.jpg


    11373977_1172162186133898_709245851_n.jpg


    11150801_808487462534084_7595163541434408663_n.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    නැ නැ.. සංස්කෘතියට කිසි අවුලක් නැ. ඔය ඇදුම් එහෙම මොනවද බන්. තව ලිංගික දර්ශන වැඩි වුනත් කමක් නැහැ... හපෝ මේ එලකිරි ඉන්න කලු සුද්දෝ එක්ක සංස්කෘතිය ගැන කතා කරනවට වඩා හොදයි ලිදේ පනිනවා. මඩු වලිගෙන් අපි අපිටම තලා ගන්න ඕන :nerd:
     
    Last edited:

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    සංස්කෘතියට කිසි අවුලක් නැ....ඉතින් රටක් හැටියට අපි කොහොමද ජ්‍යතන්තරේට යන්නේ......:lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    ඉරාජ් දැන් හම්බ කරන්නෙ කට කන එව්වයි පු* වල් පෙන එවයි පෙන්නලා.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,553
    862
    113
    මචන්ලා සුද්දෝ එනකම් අපිට තහනම් ...
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    iraj ට කියන්න ඕනෙ පු^යි කටයි කපල ඊළඟ visual එක කරන්න කියල :P
    ඇයි බන් දෙයක් කලහම චෝදනා කරන්නෙ ඕව ලංකාවේ දේශපාලනෙත් එක්ක බැලුවම මහ ලොකු දේවල් නෙමේ.
     
    Last edited: