එහෙමවත් කාල ඇග හදාගන්න ඕනේ..
මේ දවස් වල හුලගටත් යනවා
ඕහ්.
උඹ බැන්දයි කියලා ආරන්චියි.සංතෝසයි ඈ.



Man me akkigen ahanna giyaa witharay akke![]()


මගේ ගීත ඉල්ලීම් 2 ක.
1) පියමං කෙරුවෙමු මහවෙල් මැද්දෙන් - සෝමතිලක ජයමහ සහ නීලා වික්රමසිංහ.
2) ඔබ පිපුනා - කසුන් කල්හාර.



තරිඳුට මල පැනලා fast forward කොරනවා වගේ
නෙට් එකේ චික් එක ගන්න පුළුවන් හොදට

