2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙමවත් කාල ඇග හදාගන්න ඕනේ..
    මේ දවස් වල හුලගටත් යනවා

    කෑවට මහත් වෙනවනම් කොහොම කන්න බැරියැයි බන්.
    මම මහත් වෙන්න කියලා ඩොකෙක්ගෙන් ඇහුවා.ඌ කියපි බිත්තර,මස්,බටර් චීස්,තෙල් කෑම කන්න කියලා.යකෝමහත් වීම කෙසේ වෙතත් 25 වෙනකොට කොලොස්ටරෝල් වලට බෙහෙත් ගන්න වෙනවා.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,884
    113
    මාතොට
    තරිඳුට මල පැනලා fast forward කොරනවා වගේ :P

    නෙට් එකේ චික් එක ගන්න පුළුවන් හොදට
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ ගීත ඉල්ලීම් 2 ක.
    1) පියමං කෙරුවෙමු මහවෙල් මැද්දෙන් - සෝමතිලක ජයමහ සහ නීලා වික්‍රමසිංහ.
    2) ඔබ පිපුනා - කසුන් කල්හාර.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,855
    21,190
    113
    adala nene
    මගේ ගීත ඉල්ලීම් 2 ක.
    1) පියමං කෙරුවෙමු මහවෙල් මැද්දෙන් - සෝමතිලක ජයමහ සහ නීලා වික්‍රමසිංහ.
    2) ඔබ පිපුනා - කසුන් කල්හාර.
    :):):)