2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකාද කියලා කිවුවෙ නැද්ද
    තනියම බදින්න බෑනෙ බන් :rolleyes::rolleyes::rolleyes:

    සීදේවි කෙලි පොඩිත්තියෙක්ව.පොඩියි කිවුවට පොඩිමත් නෑ කියලා තමා කියපු එකා කිවුවේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගීත ඉල්ලීම මගේ

    ආයුබෝවේවා මහරජනනේ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඕහ්.
    උඹ බැන්දයි කියලා ආරන්චියි.සංතෝසයි ඈ.


    ඔව් ඔව් අර රෙදි කඩවල් වල ඩමීයෙක් බන්දලා දුන්නා බන් කරදරේ ඉවසන්න බැරිව​
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සීදේවි කෙලි පොඩිත්තියෙක්ව.පොඩියි කිවුවට පොඩිමත් නෑ කියලා තමා කියපු එකා කිවුවේ

    යකෝ මන් තාම හොයනවා මටවත් හොයා ගන්න බැරුව ඉන්නෙ :lol::lol::lol:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    අද මං පරක්කු උනානේ..
    නැත්නම් අදත් මගින් show එක නවත්තන්න තිබුන
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මගේ ගීත ඉල්ලීම් 2 ක.
    1) පියමං කෙරුවෙමු මහවෙල් මැද්දෙන් - සෝමතිලක ජයමහ සහ නීලා වික්‍රමසිංහ.
    2) ඔබ පිපුනා - කසුන් කල්හාර.


    :P:P:P දෙයි දෙයි ජෙෂ්ට උදවියනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොදට ඇහෙනවා....තරින්දුවා කරන් යමු
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    Naala waren :dull: ba ba sindu 2k oni oni onimaiiiiiiiiiiiiiiii !!!! :dull:
    nethnam wahama man nadu danawa :angry: yako sathi ganakin radio patan gannath kalin ada EK awe :rofl: :(

    තරිදු ලොක්කා වෙත
    මෙයාට ඔන්න ඕක දෙන්න අපිටා කනක් ඇහිලා ඉන්න පුලුවන් :rolleyes::rolleyes:

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,165
    20,453
    113
    Panadura
    istock_000016323265small.jpg