ලොකු අයියා අවා
ආවා ආවා ............................ඔන්න මත අවා
තරිදු MJ ගිය සතියේ මම එක SONG එකයි ඉල්ලුවේ. මට අද සින්දු 3ක් ඕනේ. දෙනවද? නැද්ද?

ආවා ආවා ............................ඔන්න මත අවා
තරිදු MJ ගිය සතියේ මම එක SONG එකයි ඉල්ලුවේ. මට අද සින්දු 3ක් ඕනේ. දෙනවද? නැද්ද?

ඕහ් ලබුවා.කාලෙකට පස්සේ.
කොහොමද විස්තර

කට්ටිය එකතුවෙලා චොකලට් කැව්වම ඇවටර් එකේ තියෙන දේ තමා වෙන්නේ
අහ්හ්හ් මම දෙකක් open කරගෙන ....එලට යනවා
මට දෙන්න,
ඇලසියම්, රුක, ඉබ්බා, ෂෙල්, පැරිස්, කොබා, ශාමින්ද, අශාන් ඇතුළු එකී මෙකි නොකී හැමෝම එකතු කරගන්වා
- Taylor Swift - Style
![]()