මගේ එක දෙන්නේ කියටද? වයිෆ් බයිනවා


පැරිස ශේප් එකේ මාරු උනා නේ...
කිවුවේ 1000 ගහමු කියල.. ඒත් මේ වෙද්දී එළාර දුටු ගැමුණු යුද්දේ වගේ කනවා ඇති මුල්ලකට වෙලා...




මගේ එක දෙන්නේ කියටද? වයිෆ් බයිනවා
අපි ඉතින් කාලයක් මේකේ හිටියනේ.. කරන්න පුළුවන් දේවල් කළා... රණ්ඩු වලට පෝර දැම්මා... රෙප් දුන්න... රෙප් කැපුවා... ෆන් ගත්තා... ගොඩක් යාලුවෝ හම්බ උනා...
දැන් ඉතින් කාර්ය බහුල නිසා එන්න වෙනවා අඩුයි... ඇවිත් ත්‍රෙඩ් දැම්මත් යට යනවා.... උඩ ආවත් රෙප් කපනවා බැනල...
ඒ නිසා වැඩිය එනවා අඩුයි...
අදත් එන්න කලින් තරිඳු මල්ලිට sms දාල ඇහුව රේඩියෝ කරනවද කියල..
පැරිසට මැසේජ් එකකුත් දාගෙන ආව ඉතින්...
Sun sara soniye sun sara... Me hindi song eka one, film eke name eka mathaka na, salman and aish wage patta lassana niliyak inna hindi film ekak
කස්ටිය ඊයෙ නම් සෙට් වෙලා නෙවෙලාවක් තියනකොට මඤ්ඤං උයන පැත්තෙවත් වරෙං ඉතිං.


