torrentz2

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    giphy.gif
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    fake එකක් search කරහම වෙන වෙන ඒවා එන්නේ.සමහර ඒවා වල 500 Internal Server Error කියලත් එනවා.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,870
    113
    @ගෙදර
    ado pattane ban..down karanna puluwanda ayet issara wagema:) ++rep





    fake එකක් search කරහම වෙන වෙන ඒවා එන්නේ.සමහර ඒවා වල 500 Internal Server Error කියලත් එනවා.

    Fake වගේ ඒ වුනාට සමහර ඒවා වැඩ වගේ :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් නම් සර්ච් කරා බන්,
    සර්ච් කරපු දේවල් උඹලට ඕනේ නැනේ:P:P

    500 error එක ආවා එක තෙනකදී,
    අයි refresh කලාම හරිගියා,
    ෆිල්ම්+tv+xxx අවුලක් නැතුව වැඩ.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,870
    113
    @ගෙදර
    මන් නම් සර්ච් කරා බන්,
    සර්ච් කරපු දේවල් උඹලට ඕනේ නැනේ:P:P

    500 error එක ආවා එක තෙනකදී,
    අයි refresh කලාම හරිගියා,
    ෆිල්ම්+tv+xxx අවුලක් නැතුව වැඩ.
    4.gif
    4.gif

    4.gif

    patta patta........................ onna ehenam rep dunna
    Thankuu
    712360134_b8ebc3161b_o.gif

    11.gif

    11.gif
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මන් නම් සර්ච් කරා බන්,
    සර්ච් කරපු දේවල් උඹලට ඕනේ නැනේ:P:P

    500 error එක ආවා එක තෙනකදී,
    අයි refresh කලාම හරිගියා,
    ෆිල්ම්+tv+xxx අවුලක් නැතුව වැඩ.

    games ehemath wada :yes:

    eth kalin eka taran honda na wage search results. :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    games ehemath wada :yes:

    eth kalin eka taran honda na wage search results. :baffled:

    එල එල.:):)
    ඔව් වෝටින්ග් සිස්ටම් එක නැ,
    සයිට් එක නිකන් page එකට ගානට සෙට් වෙන්නේ නැ,
    categorize වලට බෙදලා new releases නැ,
    මන් කාලයක ඉදන් පරණ torrentz එකත් use කරේ නැති හින්ද වෙන වෙනසක් ලොකුවටම තෙරුන් නැ බන්,

    කලින් DMCA request වලට සැහෙන්න සර්ච් රෙසල්ට් මකල දැම්මනේ,එකෙන් එක ටිකක් එපාවුණා.

    හැබැයි ටොරන්ට් download කරන්න මුලින්ම පටන්ගත්තේ ඕකෙන්..

    ඒ දවස්වල අනික් sites පවා හොඳට තිබ්බා බන්

    piratebay
    h33t
    1337x
    :(:(
    axxo,FXG ගේ ෆිල්ම් තියෙන වෙනම site එකක් තිබ්බා දැන් මතක නැ.