are you sure this is a legit page?
![]()



Aproved Dead Pool
Banned Suicide Squad
Not a DC fan I see![]()



කොහොමත් හෝල් එකෙන් එක එක රිලවු හූ කියන බෙරිහන් දෙන එව්වා අහ අහා බලනවට වඩා හොඳයි බන් Bluray 7.1 රිප් එකක් බාගෙන බලන එක,නැත්තන් Bluray එකක් order කරලා බලන එක,
52 TV/projector ඒකක home theatre එකක් එක්ක.
හදිස්සි කාරයන්ට නම් ෆිල්ම් හෝල් වල බලන එක හොඳයි.
මේක තහනම් කරපු එක නම් හරක් වැඩක් තම,


