Suicide Squad Banned in Sri lanka

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Suicide Squad පෙන්නනේ නැතිලු..
    title එක අපේ රටට ගැලපෙන්නේ නැතිලු
    ඒ ගැන National Film Corporation එකේ අදහසක් දාල යන්න.

    https://www.facebook.com/NationalFilmCorporation/reviews

    Waiting for HDrip :dull:

    P.S - ඊයේ මන් රිවිව් එකට 1 star දෙනකොට එකකවත් තිබ්බේ නැ.දැන් 1 star 75 ක් තියෙනවා.. :rolleyes:
    4.9 තිබුන එක 2.3 වලට බැහැල ...:lol:
    මුන්ට ඔහොම කරලා මදි
    :angry:
    මේ පාර මුන් හැප්පුනේ අශෝක හදගමට වඩා හපන් මිනිස්සු එක්ක :P
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොහොමත් හෝල් එකෙන් එක එක රිලවු හූ කියන බෙරිහන් දෙන එව්වා අහ අහා බලනවට වඩා හොඳයි බන් Bluray 7.1 රිප් එකක් බාගෙන බලන එක,නැත්තන් Bluray එකක් order කරලා බලන එක,
    52 TV/projector ඒකක home theatre එකක් එක්ක.

    හදිස්සි කාරයන්ට නම් ෆිල්ම් හෝල් වල බලන එක හොඳයි.:):)

    මේක තහනම් කරපු එක නම් හරක් වැඩක් තම,:lol::lol:

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    කොහොමත් හෝල් එකෙන් එක එක රිලවු හූ කියන බෙරිහන් දෙන එව්වා අහ අහා බලනවට වඩා හොඳයි බන් Bluray 7.1 රිප් එකක් බාගෙන බලන එක,නැත්තන් Bluray එකක් order කරලා බලන එක,
    52 TV/projector ඒකක home theatre එකක් එක්ක.

    හදිස්සි කාරයන්ට නම් ෆිල්ම් හෝල් වල බලන එක හොඳයි.:):)

    මේක තහනම් කරපු එක නම් හරක් වැඩක් තම,:lol::lol:

    ලොල් මෙන්න මූට මේ කියපු ඔක්කොම තියෙනවලූ...
    :lol::lol::lol::lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,756
    21,016
    113
    munta hodatoma pissu yakko
    ekek bra ekak dakkama dagalanwa ayyo salli