ලොව ඉපැරණිම එහෙත් විශිෂ්ඨතම සේලයින් !

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඔය රේනුකානෙ හාමුදුරුවො ගැන මම දන්නෙ නැ උන් වහන්සේගෙ අලුත් බන ගැන මම කතා කරන්නෙත් නැ, කතාව මෙච්චරයි බුදු හාමුදුරුවො නම් කොහෙවත් ගව මුත්‍ර බොන්ඩ කියල කියල නැ ඒක මම හොදටම දන්නව බුදු දහම විකෘර්ති කරන එකනෙ උබ එදා ඉදන් කරේ මොකක් හරි බයිලයක් ගහගෙන.

    ඔන්න අල්ලනම් ඔටු චු බීමන් කියල කියල තියෙනව උබල අල්ලගෙ පාරෙ යන ඔල මොට්ටලයො නිසා ඔටු චු කියල හිතන් හරක් චු හරි බිපල්ල ගැලපෙනව.
    [/QUOTE]

    ටිකක් ඔය පොඩි මාලු ටැන්කියෙන් එලියට වරෙන් මචන්. තමන් අකමැති හැමදේටම ගරහන්න එපා. බලන්ගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමින් වහන්සේත් අරලු සහ ගව මුත්‍ර වලින් සාදාගත් ඖෂදයක් භාවිතා කලා. ඒ විශේෂ ලෙඩකට නෙමෙයි, නිරෝගී කමට සහ දීර්ඝායුශ සද්හා.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ඉදිරියේ රාළ has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space