ඔය රේනුකානෙ හාමුදුරුවො ගැන මම දන්නෙ නැ උන් වහන්සේගෙ අලුත් බන ගැන මම කතා කරන්නෙත් නැ, කතාව මෙච්චරයි බුදු හාමුදුරුවො නම් කොහෙවත් ගව මුත්ර බොන්ඩ කියල කියල නැ ඒක මම හොදටම දන්නව බුදු දහම විකෘර්ති කරන එකනෙ උබ එදා ඉදන් කරේ මොකක් හරි බයිලයක් ගහගෙන.
ඔන්න අල්ලනම් ඔටු චු බීමන් කියල කියල තියෙනව උබල අල්ලගෙ පාරෙ යන ඔල මොට්ටලයො නිසා ඔටු චු කියල හිතන් හරක් චු හරි බිපල්ල ගැලපෙනව. [/QUOTE]
ටිකක් ඔය පොඩි මාලු ටැන්කියෙන් එලියට වරෙන් මචන්. තමන් අකමැති හැමදේටම ගරහන්න එපා. බලන්ගොඩ ආනන්ද මයිත්රී ස්වාමින් වහන්සේත් අරලු සහ ගව මුත්ර වලින් සාදාගත් ඖෂදයක් භාවිතා කලා. ඒ විශේෂ ලෙඩකට නෙමෙයි, නිරෝගී කමට සහ දීර්ඝායුශ සද්හා.