කොල්ල සුන්දරයි.. ඒ වගේම ගින්දරයි...
ඔයාලා දන්නවද වැඩක් මේ ලගකදී එලකිරි සෙට් එක ගෙට් එකක් තියලා සෙට් වුනානේ (12-15 විතර) එදා වෙච්ච සිද්දියක් තමයි මේ
හැමෝම වගේ දන්නවනේ අපේ කුමාර456 අන්න ඒකා....
එදා බීලා හූනා වගේ ඉදලා..... දැන් කියනවා හැම ඉරිදම සෙට් වෙලා බොන්න ඕන කියලා
මේකේ ස්පෙසල් සීන්ස් එක කියන්නේ මූ බිව්වාම හොදයි
බීපු නැති වෙලාවට පිස්සු කෙලිනවා

මූ එදා එන්න කලින් ඉදලම හැම වෙලේම කෑ ගහනවා කකුල් දෙක අස්සේ ගහන එකක් ගෙනෙන් ගෙනෙන් කියලා
යකෝ අපි මේ අදුරන්නේවත් දැකලවත් නැති එවුන් ඉන්න තැනකට එහෙන බඩු කෑල්ලක් ගෙන්නයිද කියපන් කෝ නේද
කොහොම කොහොම හරි කට්ටිය සෙට් වෙන දවසත් ලං වුනා
මෙන්න මූ ගිටාර් එකක් අරන් අවිල්ලා කියපි
තොපි එකෙක්වත් බොන්ගෝ එකක් ගෙනාවේ නැද්ද කියලා
බලපන් මූ කොච්චර ලාමකවද හිතන්නේ කියලා
අපි හිතුවේ කොල්ලා බඩු කාපර් වෙන්න ඇති කියලා (මෙච්චර කෙට්ටු නිසා)
බැලින්නම් කොල්ලා බොන්ගෝ එකක් හෙයලා තියෙන්නේ බන්
මන් කලිනුත් කිව්වනේ
මූ බිව්වම හොදයි
නිකන් ඉන්නකොට අප්සට්

ඕක පොඩ්ඩක් පොඩි අකුරෙන් දාපංකෝ..
මේකේ ඉන්න උන්ට ඇස් පේනවා..![]()
මූ බිව්වම හොදයිමූ එදා එන්න කලින් ඉදලම හැම වෙලේම කෑ ගහනවා කකුල් දෙක අස්සේ ගහන එකක් ගෙනෙන් ගෙනෙන් කියලා
යකෝ අපි මේ අදුරන්නේවත් දැකලවත් නැති එවුන් ඉන්න තැනකට එහෙන බඩු කෑල්ලක් ගෙන්නයිද කියපන් කෝ නේද
කොහොම කොහොම හරි කට්ටිය සෙට් වෙන දවසත් ලං වුනා
මෙන්න මූ ගිටාර් එකක් අරන් අවිල්ලා කියපි
තොපි එකෙක්වත් බොන්ගෝ එකක් ගෙනාවේ නැද්ද කියලා
බලපන් මූ කොච්චර ලාමකවද හිතන්නේ කියලා
අපි හිතුවේ කොල්ලා බඩු කාපර් වෙන්න ඇති කියලා (මෙච්චර කෙට්ටු නිසා)
බැලින්නම් කොල්ලා බොන්ගෝ එකක් හෙයලා තියෙන්නේ බන්
මන් කලිනුත් කිව්වනේ
මූ බිව්වම හොදයි
නිකන් ඉන්නකොට අප්සට්

දැම්මා දැම්මා අපේ අම්මා.....
මාත් දැක්කේ පෝස්ට් කලාට පස්සේ
තොරි වෙන්න ඕන අයියලා මල්ලිලා
මූ බිව්වම හොදයි
නිකන් ඉන්නකොට අප්සට්![]()
ඔයාලා දන්නවද වැඩක් මේ ලගකදී එලකිරි සෙට් එක ගෙට් එකක් තියලා සෙට් වුනානේ (12-15 විතර) එදා වෙච්ච සිද්දියක් තමයි මේ
හැමෝම වගේ දන්නවනේ අපේ කුමාර456 අන්න ඒකා....
එදා බීලා හූනා වගේ ඉදලා..... දැන් කියනවා හැම ඉරිදම සෙට් වෙලා බොන්න ඕන කියලා
මේකේ ස්පෙසල් සීන්ස් එක කියන්නේ මූ බිව්වාම හොදයි
බීපු නැති වෙලාවට පිස්සු කෙලිනවා

කුමාරයා මේ ටිකේ තෙල් බේරි බේරි ඉන්නේ පාන පත්තුකරගන්න බැරුව. පත්තුකරන්න දෙන්නේ නෑලු..

තව කතාවක් කියන්නද
කියපන් කියපන් ඕක අහන්නත් දෙයක්ද?

ඕකා බොනවා නම් මොනා කරන්න බැරිද බං.
ඕකා බීවා කීවත් එකයි, අර ඩොටේ එකා සෙටමෝලකට ආවා කිවත් එකයි.
දෙකම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කර සිද්ධින්ය