පානනන් මොනවද පෙරා මල්ලියෙ...
![]()

මුල ටික නම් අමාරැවෙන් තේරැම් ගත්තා
අන්තිම හරියේ එකේකෝ උඹ බීලා
නැත්තනම් අපි බීලා අන්තිම ටික තේරෙන්නේ නෑ

එහෙනම් අර මට කීව ඉපැරණි පිත්තල පාන පත්තු කරලා වගේ.
අපිට තමා හදිසියකට කන්න හෝටලයක් ගැන ඇහුවත් "ඒවං මේ සුතං. ඒකං සමයං භගවා" දේසනා කරන්නේ..![]()
ඒ ගාථාවෙ තියෙනවා අසේවනාච බාලානන් කියල..මට තොපිව මතක් වෙනවා ඒක දේශනා කරද්දි..ඇස් කුට්ටම කැරකවීමෙන් පෙන්නුම් කරන්නේ පිත්තල පාන පත්තු වේ ඇති බවයි.
ගෙදර මැටි පානට එහෙම කරන්න එපා සහෝ.

මටත් ඔය මොකක් හරි පානක් සෙට් කරපල්ලකෝ![]()

ඇයි නිහාල්ගෙත් තෙල් එකතු වෙලාද?
![]()
ඉඳල හිටලා පානක් දෙකක් පත්තු කරන්න ඕන බන්
බොහෝ සිත් කලකිරිමෙන් පසුවෙන්නෙමි.
මම යමි.
ජය වේවා!!!
අඩෝ... තනියම යන එක හරි කැත වැඩේ ඩෝ.. අපිවත් යන තැනකට ඇන්න පල...
මේ මාත් එන්නද උඹත් එක්ක රට පනින්න? අපිට රවිය කෙළෙවපු කෙළවිල්ල මේ ආත්මෙට ගොඩ ඒමක් නැහැ බන්... කම්පැණිය බන්කොලොත් වෙලා... මාස ගානක පඩි පෙන්ඩින්. දෙයියන්ගෙ පිහිටෙන් ඔන්ලයින් ගේම් වලින් ගේමක් ගසාගෙන යනවා...
සිරාවටද බන් අපිටත් ගිය මාසේ පඩි දුන්නේ 25 බන් .ඊයේ මීටින් 1ක් තියල කිව්වා මේ මාසේ පඩි දෙන දිනයක් කියන්න බැහැ කියල



යහපාලනේ හැමෝටම හොදටෝම කෙළ කරල නේද....![]()
වැලි දාල *කෙ ඇරල තියෙන්නේ...........යහපාලනේ හැමෝටම හොදටෝම කෙළ කරල නේද....![]()

වැලි දාල *කෙ ඇරල තියෙන්නේ...........
අර රවින්දු සංදේශ් කරුණානායහම් කියන අ.හු.වේ.පු.ට අහුවුනොත් මම නං කෙළිනවා ලොද බහින්න එළියට.....![]()
laabayi ne ban maath yanawa ethanata?

ෆ්රී සර්විස් නිසා බොල.... ඔය ඔයිල් සහ ෆිල්ටරේට වියදම..... 

ෆ්රී සර්විස් නිසා බොල.... ඔය ඔයිල් සහ ෆිල්ටරේට වියදම.....
![]()