බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මූ එදා එන්න කලින් ඉදලම හැම වෙලේම කෑ ගහනවා කකුල් දෙක අස්සේ ගහන එකක් ගෙනෙන් ගෙනෙන් කියලා
    යකෝ අපි මේ අදුරන්නේවත් දැකලවත් නැති එවුන් ඉන්න තැනකට එහෙන බඩු කෑල්ලක් ගෙන්නයිද කියපන් කෝ නේද
    කොහොම කොහොම හරි කට්ටිය සෙට් වෙන දවසත් ලං වුනා
    මෙන්න මූ ගිටාර් එකක් අරන් අවිල්ලා කියපි

    තොපි එකෙක්වත් බොන්ගෝ එකක් ගෙනාවේ නැද්ද කියලා

    බලපන් මූ කොච්චර ලාමකවද හිතන්නේ කියලා
    අපි හිතුවේ කොල්ලා බඩු කාපර් වෙන්න ඇති කියලා (මෙච්චර කෙට්ටු නිසා)
    බැලින්නම් කොල්ලා බොන්ගෝ එකක් හෙයලා තියෙන්නේ බන්

    මන් කලිනුත් කිව්වනේ

    මූ බිව්වම හොදයි
    නිකන් ඉන්නකොට අප්සට්
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔයාලා දන්නවද වැඩක් මේ ලගකදී එලකිරි සෙට් එක ගෙට් එකක් තියලා සෙට් වුනානේ (12-15 විතර) එදා වෙච්ච සිද්දියක් තමයි මේ

    හැමෝම වගේ දන්නවනේ අපේ කුමාර456 අන්න ඒකා....
    එදා බීලා හූනා වගේ ඉදලා..... දැන් කියනවා හැම ඉරිදම සෙට් වෙලා බොන්න ඕන කියලා

    මේකේ ස්පෙසල් සීන්ස් එක කියන්නේ මූ බිව්වාම හොදයි
    බීපු නැති වෙලාවට පිස්සු කෙලිනවා
    :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඕක පොඩ්ඩක් පොඩි අකුරෙන් දාපංකෝ..
    මේකේ ඉන්න උන්ට ඇස් පේනවා.. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ උනාට ගෙදර උන්දෑ "හප්" කීව ගමන් කොල්ලා ලොවෙත් නෑ
    hqdefault.jpg
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඕක පොඩ්ඩක් පොඩි අකුරෙන් දාපංකෝ..
    මේකේ ඉන්න උන්ට ඇස් පේනවා.. :dull:

    දැම්මා දැම්මා අපේ අම්මා.....
    මාත් දැක්කේ පෝස්ට් කලාට පස්සේ
    තොරි වෙන්න ඕන අයියලා මල්ලිලා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මූ එදා එන්න කලින් ඉදලම හැම වෙලේම කෑ ගහනවා කකුල් දෙක අස්සේ ගහන එකක් ගෙනෙන් ගෙනෙන් කියලා
    යකෝ අපි මේ අදුරන්නේවත් දැකලවත් නැති එවුන් ඉන්න තැනකට එහෙන බඩු කෑල්ලක් ගෙන්නයිද කියපන් කෝ නේද
    කොහොම කොහොම හරි කට්ටිය සෙට් වෙන දවසත් ලං වුනා
    මෙන්න මූ ගිටාර් එකක් අරන් අවිල්ලා කියපි

    තොපි එකෙක්වත් බොන්ගෝ එකක් ගෙනාවේ නැද්ද කියලා

    බලපන් මූ කොච්චර ලාමකවද හිතන්නේ කියලා
    අපි හිතුවේ කොල්ලා බඩු කාපර් වෙන්න ඇති කියලා (මෙච්චර කෙට්ටු නිසා)
    බැලින්නම් කොල්ලා බොන්ගෝ එකක් හෙයලා තියෙන්නේ බන්

    මන් කලිනුත් කිව්වනේ

    මූ බිව්වම හොදයි
    නිකන් ඉන්නකොට අප්සට්
    මූ බිව්වම හොදයි
    නිකන් ඉන්නකොට අප්සට්:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ බිව්වම හොදයි
    නිකන් ඉන්නකොට අප්සට්:P

    ඕකා බොනවා නම් මොනා කරන්න බැරිද බං.
    ඕකා බීවා කීවත් එකයි, අර ඩොටේ එකා සෙටමෝලකට ආවා කිවත් එකයි.
    දෙකම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කර සිද්ධින්ය
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාලා දන්නවද වැඩක් මේ ලගකදී එලකිරි සෙට් එක ගෙට් එකක් තියලා සෙට් වුනානේ (12-15 විතර) එදා වෙච්ච සිද්දියක් තමයි මේ

    හැමෝම වගේ දන්නවනේ අපේ කුමාර456 අන්න ඒකා....
    එදා බීලා හූනා වගේ ඉදලා..... දැන් කියනවා හැම ඉරිදම සෙට් වෙලා බොන්න ඕන කියලා

    මේකේ ස්පෙසල් සීන්ස් එක කියන්නේ මූ බිව්වාම හොදයි
    බීපු නැති වෙලාවට පිස්සු කෙලිනවා

    අනේ මේ.....:angry::angry::angry:
    එදා තමයි දවස...:rolleyes::rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයා මේ ටිකේ තෙල් බේරි බේරි ඉන්නේ පාන පත්තුකරගන්න බැරුව. පත්තුකරන්න දෙන්නේ නෑලු..

    පානනන් මොනවද පෙරා මල්ලියෙ...
    :P:P
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඕකා බොනවා නම් මොනා කරන්න බැරිද බං.
    ඕකා බීවා කීවත් එකයි, අර ඩොටේ එකා සෙටමෝලකට ආවා කිවත් එකයි.
    දෙකම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කර සිද්ධින්ය

    මුල ටික නම් අමාරැවෙන් තේරැම් ගත්තා
    අන්තිම හරියේ එකේකෝ උඹ බීලා
    නැත්තනම් අපි බීලා අන්තිම ටික තේරෙන්නේ නෑ