Motorcycle engine swaps

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන්ලා බයිසිකලේක එන්ජිම වෙනස් කලොත්, වෙන මොඩ්ල් එන්ජිමක් තිබ්බොත් ආපහු රෙජිස්ටර් කරන ක්‍රියා පටිපාටිය කොහොමද? ලොකු වාහන වල වගේමද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    engine eka thiyala engine number eka kotapan kottoruwek allala.. easiest way.. lankawe genuine widiyata karanawa kiyanne nearly impossible..

    නෑ මචන් මම කිව්වෙ වෙන මොඩ්ල් එන්ජිමක්.
    උදාහරනයක් විදියට ටූ ස්ට්‍රෝක් එකකට ෆෝ ස්ට්‍රෝක් එන්ජිමක් තිබ්බොත් එහෙම රී රෙජිස්ටර් කරන්නම එපැයි.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ඔව් ඔව්. ඊට පස්සෙ පොත වෙනස් කරන්නනෙ තියෙන්නෙ නේද

    ow ban ehema seen ekak thama. uba engine eka gaththa shop eke receipt ekath one unta oka penanakota. un eka gannawa. mama car eke engine number eka update karanna giye. bike ehema genalla thibba oya wadeta.

    mama dawas deka thunakata kalin boralasgamuwedi dakka FZ U number ekakta cbr engine ekak bassala. mama baluwa sadde kohen awada kiyala. dakkamai ehema siddiyak karanala thiyanwa fz ekakata. :rofl:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ow ban ehema seen ekak thama. uba engine eka gaththa shop eke receipt ekath one unta oka penanakota. un eka gannawa. mama car eke engine number eka update karanna giye. bike ehema genalla thibba oya wadeta.

    mama dawas deka thunakata kalin boralasgamuwedi dakka FZ U number ekakta cbr engine ekak bassala. mama baluwa sadde kohen awada kiyala. dakkamai ehema siddiyak karanala thiyanwa fz ekakata. :rofl:

    අඩෝ සිරාවට :shocked::shocked:

    මාර යක්කුනෙ බං ඉන්නේ
    fz ඒකෙ ඉඩ තියෙනවද බන් CBR එන්ජිමකට
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    අඩෝ සිරාවට :shocked::shocked:

    මාර යක්කුනෙ බං ඉන්නේ
    fz ඒකෙ ඉඩ තියෙනවද බන් CBR එන්ජිමකට

    ane manda ban kohoma bassalada kiyala cbr sound awe. kochchra beat silencer ananmanan dammath cbr sound ganna bane oya eka poroppyakatawath.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ane manda ban kohoma bassalada kiyala cbr sound awe. kochchra beat silencer ananmanan dammath cbr sound ganna bane oya eka poroppyakatawath.

    ඔව් ඔව්. සිලින්ඩර් හතරෙ සද්දෙ නම් ගන්න බෙ. ඒත් ෆ්‍රේම් එක ඇතුලෙ ඉඩ තියෙනවද දන්නෙ නෑ ඒ එන්ජිමකට.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ow ban ehema seen ekak thama. uba engine eka gaththa shop eke receipt ekath one unta oka penanakota. un eka gannawa. mama car eke engine number eka update karanna giye. bike ehema genalla thibba oya wadeta.

    mama dawas deka thunakata kalin boralasgamuwedi dakka FZ U number ekakta cbr engine ekak bassala. mama baluwa sadde kohen awada kiyala. dakkamai ehema siddiyak karanala thiyanwa fz ekakata. :rofl:

    adoo.. CBR engine eka kochhra barada.. oya paan kallata CBR engine ekak ebuwamai kiyamu.. mata nm hithenne na bike eka stable wei kiyala..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    නෑ මචන් මම කිව්වෙ වෙන මොඩ්ල් එන්ජිමක්.
    උදාහරනයක් විදියට ටූ ස්ට්‍රෝක් එකකට ෆෝ ස්ට්‍රෝක් එන්ජිමක් තිබ්බොත් එහෙම රී රෙජිස්ටර් කරන්නම එපැයි.

    e gana nm idea ekk na mchn..habai me lankawa hinda hena case godak thiyei...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    e gana nm idea ekk na mchn..habai me lankawa hinda hena case godak thiyei...

    ඔව් අනිවා කේස් නම් ඇති. ඒත් කොහොමහරි කරගන්නත් පුළුවන්. ලොකු වාහන වලට හොඳ නම් බයික් එකකට තිබ්බට මොකො වෙන්නෙ :P:P