Piumi Child Abuse

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    ඕව ලංකාවෙ සමාජයට මැජික් තමා. ඒත් බටහිර රටවල අම්මල පුතාල හුගක් ළගින් ආශ්‍රය කරනව. උඹල කියන විදිහට වල් කමකට නෙමේ.

    eka thamai modas sinhalen man kiwwe.aai kiyawapn hodata.Piumi ge photos walin penne maw senehasakda ubata?
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    මම කතාකරන්නෙ වනචර කමකට ඉන්න එකක් ගැන නෙමේ. ළමයව ටිකක් තුරුල් කරගෙන අම්මගෙ උණුසුම දැනෙන විදිහට ඉන්නව බටහිර රටවල.

    Batahira ratawalata wada ape rate lamayawa thurulkaran ennawa(batahira ratawala lamaya wadaganne paththata) a daru senehasa. tholadana ekath darusenehasa kiyalada kiyanne. e widiyata lamaiwa unusum(HOT) karanna hodada
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    නෑ බන්. බටහිර රටවල තරම් නෑ ලංකාවෙ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    siblings-kissing.jpg

    kissingmomgirl.jpg

    femi.png

    බලන ඇහේ වැරැද්ද... :( :( :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Balanne nathuwa ediyama Child Abuse nawathinawada. anith eka meki kathai kiyanna amarui neda??

    dan uba meke damma kiyla child abuse nawathinawda ? Policiye paminillak dapan gihin child abuse kiyla ubata hithenwanan .. nathuwa meke damma kiyala mona magulak karanada uba nikan athal gannane meke danne ubata child abuse hari mona abuse hari gana uwamanwak nane
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපිමයි බං මේ කොහෙවත් නැති හාල් කෑලි ෆෝම් කරන්නේ. :angry: ඕකුන් ජීවත් වෙන්නෙත් අපි කතා කරනකන් විතරයි. මේ ලෝකේ අගය කරන්න කොච්චර දේවල් කොච්චර මිනිස්සු ඉන්නවද... අපරාදේ කාලය :oo:
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    dan uba meke damma kiyla child abuse nawathinawda ? Policiye paminillak dapan gihin child abuse kiyla ubata hithenwanan .. nathuwa meke damma kiyala mona magulak karanada uba nikan athal gannane meke danne ubata child abuse hari mona abuse hari gana uwamanwak nane

    Polici giya kiyala nawathinneth na yaluwa. samajayata danumak thiyenna ona mawsenehasa kiyanne mokakda kiyala. hamadema winasa una wage ekath winasa wenna hodana. athal ganna hari mokakata hari man damme mata ona nisa. anika man athal gannawanam eki diha balala gannawa. mekadihabalala newe.
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    අපිමයි බං මේ කොහෙවත් නැති හාල් කෑලි ෆෝම් කරන්නේ. :angry: ඕකුන් ජීවත් වෙන්නෙත් අපි කතා කරනකන් විතරයි. මේ ලෝකේ අගය කරන්න කොච්චර දේවල් කොච්චර මිනිස්සු ඉන්නවද... අපරාදේ කාලය :oo:

    ගොඩාක් සතුටුයි මෙයා.
    කේප්ප වැස්සියෝ ලොකු කරනකොට මාරයි.

    mewa market wenna karana ewa bawa aththa. eka therenne kidenatada. anith ayath mewa hari kiyala hitawine
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    Polici giya kiyala nawathinneth na yaluwa. samajayata danumak thiyenna ona mawsenehasa kiyanne mokakda kiyala. hamadema winasa una wage ekath winasa wenna hodana. athal ganna hari mokakata hari man damme mata ona nisa. anika man athal gannawanam eki diha balala gannawa. mekadihabalala newe.
    පොලිසියට පුළුවන් මචන් නඩුවක් දම්මලා භාරකාරයා වෙනස් කරන්න
    උඹ නඩුවක් දාලා ඔය ෆොටෝ ටික පෙන්නලා ළමයාගෙ භාරකාරකම ඉල්ලපන්
    ගොඩක් වෙලාවට උබට ළමයාව ලැබෙනවා ඔහොම කේස් වලදි
    :D:D:D:D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ තමුන්ගේ දරුවනේ බන්.ඒකිනේ අම්මා.අපේ රටේ හැටියට, අම්මලා මොන විදියට පොඩි එකාව ඉම්බා උනත්, අවුලක් නෑ නේද ? :baffled::baffled:

    සිග්මන් ෆ්‍රොයිඩ් නම් කියලා තියෙන්නේ අම්මා සහා දරුවා අතර තියෙන්නෙත් ලිංගික බැදීමක්
    කියලා, මොකද ගැනු අය වැඩි පුර කැමති පිරිමි දරුවන්ට, පිරිමි අය වැඩිපුර කැමති ගැහැණු
    දරුවන්ට නිසා, ඔය කැමැත්ත ඕනවට වැඩි වෙනවා කියන්නේ ඉතින් සිග්මන් ෆ්‍රොයිඩ්ගේ කතාව
    හරි කියන එක
    :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ammala lamaita adarei kohe unath. minissu hari saththu hari unath. meeta wada ehe hodai kiyanna ehema ba (meka wena kathawak :rolleyes:).
    මචන් පහල ලින්ක් එකට ගිහින් බලන්න. ලංකාවෙ කවදාවත් මෙහෙම ඉන්නෙ නෑනෙ. ඒත් මෙතන කිසිම වල් කමකුත් නෑනෙ. ඒකයි මම කියන්නෙ.
    https://taunijoyphotography.wordpress.com/2015/03/27/phhoto-session-mothers-love/
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    පොලිසියට පුළුවන් මචන් නඩුවක් දම්මලා භාරකාරයා වෙනස් කරන්න
    උඹ නඩුවක් දාලා ඔය ෆොටෝ ටික පෙන්නලා ළමයාගෙ භාරකාරකම ඉල්ලපන්
    ගොඩක් වෙලාවට උබට ළමයාව ලැබෙනවා ඔහොම කේස් වලදි
    :D:D:D:D

    Mata eka ekage lamai ona na man eka mata onawidiyata karagannam. ubata harikiyala hithenawanam ube ganita kiyala lamayata karawaganinko
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    සිග්මන් ෆ්‍රොයිඩ් නම් කියලා තියෙන්නේ අම්මා සහා දරුවා අතර තියෙන්නෙත් ලිංගික බැදීමක්
    කියලා, මොකද ගැනු අය වැඩි පුර කැමති පිරිමි දරුවන්ට, පිරිමි අය වැඩිපුර කැමති ගැහැණු
    දරුවන්ට නිසා, ඔය කැමැත්ත ඕනවට වැඩි වෙනවා කියන්නේ ඉතින් සිග්මන් ෆ්‍රොයිඩ්ගේ කතාව
    හරි කියන එක
    :dull:

    ammage badima lingika ekakda yako!!!
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Polici giya kiyala nawathinneth na yaluwa. samajayata danumak thiyenna ona mawsenehasa kiyanne mokakda kiyala. hamadema winasa una wage ekath winasa wenna hodana. athal ganna hari mokakata hari man damme mata ona nisa. anika man athal gannawanam eki diha balala gannawa. mekadihabalala newe.

    ane ban nikan boru kiyan nathuwa hitapan .. oka hari hari waradi hari mokakhari .. uba kiyane oka lankawe ammala 99% karanwa wagene nikan wena danuwath karana ekak na wage ..

    hari karanwama kiyla kiymu .. uba dan oka me elakiri eke damme lankawe ammalata maw senehasa gana danuwath kirime piwithuru chethnawenda ..ane palayn .. meke ammala kiyak witara inwa kiylada uba hithanne .. ammala neme ganu kiyak inwa kiylada ..

    policiyeta gihma mkda awla .. child abuse nan nadu dala lamaya pariwasa barayata gani .. ethkota ubata danuwath karana puluwan samajema

    gani diha balan athal ganna ekak neme .. meke inne kohen hari ahuwena ekak mekata adala thread dala athal ganna un tikak ubath e wage ekek
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    පොලිසියට පුළුවන් මචන් නඩුවක් දම්මලා භාරකාරයා වෙනස් කරන්න
    උඹ නඩුවක් දාලා ඔය ෆොටෝ ටික පෙන්නලා ළමයාගෙ භාරකාරකම ඉල්ලපන්
    ගොඩක් වෙලාවට උබට ළමයාව ලැබෙනවා ඔහොම කේස් වලදි
    :D:D:D:D
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl: