Relationship Advice needed

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මෙහෙම දෙයක් මේකේ දානවද නැතිද කියලා කිහිප වතාවක් කල්පනා කරාට පස්සේ තමා නිකන් දාන්න හිතුනේ උබලගේ අදහස දැනගන්න

    මන් යාලු වෙලා ඉන්න කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල් දැනට එෆයර් එකට අවුරුදු 4ක් වෙනවා ( හරියටම අවුරුදු 4 වෙන්නේ ඔක්තෝබර් ) කෙල්ල කතෝලික & only child . මුලදී අපේ ගෙදරින් පොඩ්ඩක් කචල් තිබ්බා පිට ආගමක කෙනෙක් එක්ක යාලු උන නිසා. පස්සේ පස්සේ ශේප් කරගත්තා. කෙල්ලගේ ගෙදරින් මුලදී කැමති වෙලා හිටියේ

    ලගකදී ඉදන් කෙල්ලගේ ගෙදරින් පොඩ්ඩක් බර බරේ දානවා ( mainly religious issues ඇදලා අරන් ) ඒ ඇරෙන්න වෙන ලොකු කෙස් එකක් නෑ එත් දැන් මාස 2කක ඉදන් මන් ලංකාවෙන් පිට ඉන්න නිසා වැඩිය කතා බහ කරන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. දවස් දෙකකට කලින් කෙල්ල මට ටිකක් අඩන මුඩ් එකෙන් කතා කරලා කිව්වා අම්මල එයාට ටිකක් ෆෝර්ස් කරනවා කියලා සම්බන්දෙ නවත්තන්න ( reason එක විදියට දෙන්නේ පිට ආගමක නිසා ( මම බුඩිස්ට් )

    1. මේ කෙස් එක දෙපැත්තම කතා කරලා ගොඩින් බෙර ගන්න විදියක් නැතිද ? ( මම එයාලගේ ආගමට එනවට කෙල්ල කැමති නෑ. එයා කියන්නේ එක පවක් කියලා
    2. දැන් අපේ ගෙදරිනුත් පොඩ්ඩක් අයි බර බරේ එයාලගේ පැත්තෙන් අකමැති නං ඇත ඇරලා දාන්නලු
    3. අපේ අම්මලා ටිකක් කේන්දර විශ්වාස කරන නිසා මගේ කේන්දරේ බලවලා තියේ එතනින් නං කියලා තියෙන්නේ පිට ආගමක කෙනෙක් බැන්දොත් ඉස්සරහට කරදරයක වැටෙයි කියලා ( මම කේන්දර විශ්වාස කරන්නේ නෑ )
    උබලා මේක ගැන හිතන්නේ මොකක්ද? අම්මලා කියන ඩේ අහලා නවත්තන්නද ?

    නැත්තන් හොරෙන් බදින්නද ? ( දැනට එහෙම අයිඩියා එකක් තියේ )
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්නෙ ලංකාවෙන් පිට නං ආය බැන්දට පස්සේ දෙන්නත් එක්ක රට යන එකයි තියෙන්නේ ඔය බර බර මොනවත් නෑ නෙ.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan mehemai meka gana api katawath hariyata utharayak dena baha moko meka ubalage gedarai ganu lamayage gedarai athe thiyena prashnyak. Puluwan tharam ithin ganu lamayage gedara katha karala goda dagana balana (ganu lamaya katha karana kiyana moko eya danwa ne shape karana eyage gedara ayawa) eta pase ithin ubath ganu lamayage ammata katha karala ahana. Gaha maragana yana epa.

    Oya kendara katha ithin mehemai, godak aya wiswasa karane naha eth ithin ape ammala ge sitha sanasana ewath hariyana widihata kasada bandoth hodai neda? Panala yanwa kiyana ekath machan ohoma kiwata podak hithala balana wedding ekak wunath ammala thathala nathuwa wadak naha ne aran?
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ඉන්නෙ ලංකාවෙන් පිට නං ආය බැන්දට පස්සේ දෙන්නත් එක්ක රට යන එකයි තියෙන්නේ ඔය බර බර මොනවත් නෑ නෙ.

    කොහොමත් බැන්දට පස්සේ ලංකාවේ ඉන්න අදහසක් නෑ දෙන්නටම :) ඒ නිසා තමා හොරෙන් බැදලා දෙන්න යන්න කල්පනා කරේ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,322
    41,184
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මෙහෙම දෙයක් මේකේ දානවද නැතිද කියලා කිහිප වතාවක් කල්පනා කරාට පස්සේ තමා නිකන් දාන්න හිතුනේ උබලගේ අදහස දැනගන්න

    මන් යාලු වෙලා ඉන්න කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල් දැනට එෆයර් එකට අවුරුදු 4ක් වෙනවා ( හරියටම අවුරුදු 4 වෙන්නේ ඔක්තෝබර් ) කෙල්ල කතෝලික & only child . මුලදී අපේ ගෙදරින් පොඩ්ඩක් කචල් තිබ්බා පිට ආගමක කෙනෙක් එක්ක යාලු උන නිසා. පස්සේ පස්සේ ශේප් කරගත්තා. කෙල්ලගේ ගෙදරින් මුලදී කැමති වෙලා හිටියේ

    ලගකදී ඉදන් කෙල්ලගේ ගෙදරින් පොඩ්ඩක් බර බරේ දානවා ( mainly religious issues ඇදලා අරන් ) ඒ ඇරෙන්න වෙන ලොකු කෙස් එකක් නෑ එත් දැන් මාස 2කක ඉදන් මන් ලංකාවෙන් පිට ඉන්න නිසා වැඩිය කතා බහ කරන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. දවස් දෙකකට කලින් කෙල්ල මට ටිකක් අඩන මුඩ් එකෙන් කතා කරලා කිව්වා අම්මල එයාට ටිකක් ෆෝර්ස් කරනවා කියලා සම්බන්දෙ නවත්තන්න ( reason එක විදියට දෙන්නේ පිට ආගමක නිසා ( මම බුඩිස්ට් )

    1. මේ කෙස් එක දෙපැත්තම කතා කරලා ගොඩින් බෙර ගන්න විදියක් නැතිද ? ( මම එයාලගේ ආගමට එනවට කෙල්ල කැමති නෑ. එයා කියන්නේ එක පවක් කියලා
    2. දැන් අපේ ගෙදරිනුත් පොඩ්ඩක් අයි බර බරේ එයාලගේ පැත්තෙන් අකමැති නං ඇත ඇරලා දාන්නලු
    3. අපේ අම්මලා ටිකක් කේන්දර විශ්වාස කරන නිසා මගේ කේන්දරේ බලවලා තියේ එතනින් නං කියලා තියෙන්නේ පිට ආගමක කෙනෙක් බැන්දොත් ඉස්සරහට කරදරයක වැටෙයි කියලා ( මම කේන්දර විශ්වාස කරන්නේ නෑ )
    උබලා මේක ගැන හිතන්නේ මොකක්ද? අම්මලා කියන ඩේ අහලා නවත්තන්නද ?

    නැත්තන් හොරෙන් බදින්නද ? ( දැනට එහෙම අයිඩියා එකක් තියේ )

    Ate parak gahala nida ganin ban- wena deyak wechchawe- tomorrow is another day.
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Machan mehemai meka gana api katawath hariyata utharayak dena baha moko meka ubalage gedarai ganu lamayage gedarai athe thiyena prashnyak. Puluwan tharam ithin ganu lamayage gedara katha karala goda dagana balana (ganu lamaya katha karana kiyana moko eya danwa ne shape karana eyage gedara ayawa) eta pase ithin ubath ganu lamayage ammata katha karala ahana. Gaha maragana yana epa.

    Oya kendara katha ithin mehemai, godak aya wiswasa karane naha eth ithin ape ammala ge sitha sanasana ewath hariyana widihata kasada bandoth hodai neda? Panala yanwa kiyana ekath machan ohoma kiwata podak hithala balana wedding ekak wunath ammala thathala nathuwa wadak naha ne aran?

    හ්ම්ම් උබේ කතාවෙත් ඇත්තක් තියේ මෙතන කෙස් එක කෙල්ල ඔන්ලි චයිල්ඩ් නිසා අම්මලාගේ පැත්තෙන් එයාට එන ප්‍රෙෂර් එක වැඩියි. මුලදී කෙල්ලගේ ගෙදරින් ලොකු අවුලක් තිබ්බේ නෑ මේ ලඟකදී ඉදන් තමා ඔක්කොම අවුල් :(
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    mm kella hodai nam badaban machan.. coz ubala denna ne ekata jeewath wenne.. good luck machan!
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    wena agam wala un hari yanna ban..ubata hodainam awlak na.uba wagema seen ekak meke dala tibba kalin.

    මට තියෙන කෙස් එක එක පාරට ඇත අරින්න බැරි එක දෙන්න ලවු කරේ සීරියස් බදින්නම බලාගෙන මම දැන් මාස 2ක ඉදන් ඉන්නේ ලංකාවෙන් පිට ( යුරෝප කන්ට්‍රි එකක ) දෙන්න මුල ඉදන්ම plan කරලා තිබ්බේ මැරී කරලා ලංකාවෙන් පිටට යන්න. එයාගේ උවමනාවට තමා ලංකාවේ කරපු ජොබ් එකෙන් අයින් වෙලා මෙහෙ ආවේ. අව අලුතම බලාපොරොත්තු වෙච්ච විදියේ ජොබක් සෙට් උනා ටිකෙන් ටික මෙහෙ සෙට්ල් වෙන්න ඔක්කොම plan කරලා තියෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප්

    එක නිසයි කිව්වේ එක පාරට නවත්තන්න නිකන් මොකක්ද වගේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෙල්ල හොදයි නම් ඕන පුකක්‌ සත දහයයි කියල බදහන් බං
    කෙල්ල හොද නැත්තම් උබට බර බරේ දානවා බනිනවා නම් කේන්දර නෙමෙයි මොක ගැලපුනත් කරේ නම් ගහගන්න එපඅ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,278
    113
    පිවිතුරු ආදරය වෙනුවෙන් අල්ලෑහුවක්බර කියලා උබලා දෙන්නම ඉස්ලාම් ආගමට හැරියන්. ඊට පස්සේ උබට තව ගෑනු 3ක් ගේන්නත් පුළුවන්.

    එහෙම බැරි නම්, බුදු රජාණන්වහන්සේ වදාල දාන සීල භාවනා ප්‍රතිපත්තියත්, ජේසු තුමාගේ සාමයේ ප්‍රතිපත්තියත් ජීවිතයට එකතුකරගෙන දෙන්නම සතුටින් ජීවත් වෙයන්. දරුවන්වත් ඒ විදිහටම හදපන්. ගුඩ් ලක්.
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කෙල්ල හොදයි නම් ඕන පුකක්‌ සත දහයයි කියල බදහන් බං
    කෙල්ල හොද නැත්තම් උබට බර බරේ දානවා බනිනවා නම් කේන්දර නෙමෙයි මොක ගැලපුනත් කරේ නම් ගහගන්න එපඅ

    කෙල්ලගෙන් එහෙම අවුලක් නෑ එයා මට ෆුල් ෆ්රිදම් එක දීලා තියෙන්නේ ඕනේ දෙයක් කරන්න :) වෙන කෙල්ලෝ වගේ හැම දෙකටම ඇගිලි ගහන්න යන්නෙත් නෑ
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    පිවිතුරු ආදරය වෙනුවෙන් අල්ලෑහුවක්බර කියලා උබලා දෙන්නම ඉස්ලාම් ආගමට හැරියන්. ඊට පස්සේ උබට තව ගෑනු 3ක් ගේන්නත් පුළුවන්.

    එහෙම බැරි නම්, බුදු රජාණන්වහන්සේ වදාල දාන සීල භාවනා ප්‍රතිපත්තියත්, ජේසු තුමාගේ සාමයේ ප්‍රතිපත්තියත් ජීවිතයට එකතුකරගෙන දෙන්නම සතුටින් ජීවත් වෙයන්. දරුවන්වත් ඒ විදිහටම හදපන්. ගුඩ් ලක්.

    අදහසට ස්තුතියි ! මගේ හිතේ තියෙන්නෙත් ඔය දේම තමා !:yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මේ කෙස් එක දෙපැත්තම කතා කරලා ගොඩින් බෙර ගන්න විදියක් නැතිද ? ( මම එයාලගේ ආගමට එනවට කෙල්ල කැමති නෑ.)

    කෙල්ල නිසා උබ ආගම මාරු කරන්නත් කැමති වගේ :angry::angry:

    නොදකින් මෙහෙමත් එවුන් :sorry::sorry:
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    uba wena agamata yanan one nane..uba palayan pansal kella yai palli.. :angry::angry:
    lankawata awith badala kellawa aran palayan rata..:yes::yes:
    ubalage ammala boru kiyanawa athi bn hadahana balapu thanin mehema kiwwa kiyala..:D
    ubatath hadahana gana danaganna onenan uba personally gihin balana ekekta pennapan..:cool::cool:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිවිතුරු ආදරය වෙනුවෙන් අල්ලෑහුවක්බර කියලා උබලා දෙන්නම ඉස්ලාම් ආගමට හැරියන්. ඊට පස්සේ උබට තව ගෑනු 3ක් ගේන්නත් පුළුවන්.

    එහෙම බැරි නම්, බුදු රජාණන්වහන්සේ වදාල දාන සීල භාවනා ප්‍රතිපත්තියත්, ජේසු තුමාගේ සාමයේ ප්‍රතිපත්තියත් ජීවිතයට එකතුකරගෙන දෙන්නම සතුටින් ජීවත් වෙයන්. දරුවන්වත් ඒ විදිහටම හදපන්. ගුඩ් ලක්.

    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පිවිතුරු ආදරය වෙනුවෙන් අල්ලෑහුවක්බර කියලා උබලා දෙන්නම ඉස්ලාම් ආගමට හැරියන්. ඊට පස්සේ උබට තව ගෑනු 3ක් ගේන්නත් පුළුවන්.

    එහෙම බැරි නම්, බුදු රජාණන්වහන්සේ වදාල දාන සීල භාවනා ප්‍රතිපත්තියත්, ජේසු තුමාගේ සාමයේ ප්‍රතිපත්තියත් ජීවිතයට එකතුකරගෙන දෙන්නම සතුටින් ජීවත් වෙයන්. දරුවන්වත් ඒ විදිහටම හදපන්. ගුඩ් ලක්.

    machan budunge dharmaya , jesuta samana karanna epa ban. :angry: