Relationship Advice needed

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පිවිතුරු ආදරය වෙනුවෙන් අල්ලෑහුවක්බර කියලා උබලා දෙන්නම ඉස්ලාම් ආගමට හැරියන්. ඊට පස්සේ උබට තව ගෑනු 3ක් ගේන්නත් පුළුවන්.

    එහෙම බැරි නම්, බුදු රජාණන්වහන්සේ වදාල දාන සීල භාවනා ප්‍රතිපත්තියත්, ජේසු තුමාගේ සාමයේ ප්‍රතිපත්තියත් ජීවිතයට එකතුකරගෙන දෙන්නම සතුටින් ජීවත් වෙයන්. දරුවන්වත් ඒ විදිහටම හදපන්. ගුඩ් ලක්.

    1 වෙනි යෙක ඔදයි මාතියා.. මම උදවු කරන්නම්.. මම ඔද මුශ්ලිම් මුනියා තමා :P මචන් ගෙවල් වල ප්‍රශ්න තියාගෙන බදින්න යන්න එපා බන්.. අනික ආගම් ප්‍රශ්න.. ඕව පස්සෙදි උඩු දුවනවා.. හොදම දේ මුලින් කතා කරල බලපන් ප්‍රශ්නෙ විසද ගන්න :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,284
    113
    අදහසට ස්තුතියි ! මගේ හිතේ තියෙන්නෙත් ඔය දේම තමා !:yes:

    :)


    :)

    machan budunge dharmaya , jesuta samana karanna epa ban. :angry:

    බබා පාර්ට් එපා ඉතින් හොඳේ :D :D අපි කාගේ කාගෙත් ප්‍රොපගැන්ඩා නොදන්නවා නෙවෙයි හරිය :P :P

    1 වෙනි යෙක ඔදයි මාතියා.. මම උදවු කරන්නම්.. මම ඔද මුශ්ලිම් මුනියා තමා :P මචන් ගෙවල් වල ප්‍රශ්න තියාගෙන බදින්න යන්න එපා බන්.. අනික ආගම් ප්‍රශ්න.. ඕව පස්සෙදි උඩු දුවනවා.. හොදම දේ මුලින් කතා කරල බලපන් ප්‍රශ්නෙ විසද ගන්න :yes:

    :D:D:yes:
     

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    Kellawa bandala lamayinwa Buddhist widihata hadapan, Napunsakayek wage kellage agamata yanna denna epa :) echcharai mage advice eka
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,898
    1
    12,205
    113
    අදාළ නෑ නේ
    1 වෙනි යෙක ඔදයි මාතියා.. මම උදවු කරන්නම්.. මම ඔද මුශ්ලිම් මුනියා තමා :P මචන් ගෙවල් වල ප්‍රශ්න තියාගෙන බදින්න යන්න එපා බන්.. අනික ආගම් ප්‍රශ්න.. ඕව පස්සෙදි උඩු දුවනවා.. හොදම දේ මුලින් කතා කරල බලපන් ප්‍රශ්නෙ විසද ගන්න :yes:
    :lol::lol::lol:
    silly point has a point.:yes::yes:
    differences in religion or other viewpoints may not be such a big deal right now, but down the line when other problems start to come up these issues may act as catalysts to worsen them even further.
    anyway good luck with your issue bro. hope you resolve it soon:yes::yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට තියෙන කෙස් එක එක පාරට ඇත අරින්න බැරි එක දෙන්න ලවු කරේ සීරියස් බදින්නම බලාගෙන මම දැන් මාස 2ක ඉදන් ඉන්නේ ලංකාවෙන් පිට ( යුරෝප කන්ට්‍රි එකක ) දෙන්න මුල ඉදන්ම plan කරලා තිබ්බේ මැරී කරලා ලංකාවෙන් පිටට යන්න. එයාගේ උවමනාවට තමා ලංකාවේ කරපු ජොබ් එකෙන් අයින් වෙලා මෙහෙ ආවේ. අව අලුතම බලාපොරොත්තු වෙච්ච විදියේ ජොබක් සෙට් උනා ටිකෙන් ටික මෙහෙ සෙට්ල් වෙන්න ඔක්කොම plan කරලා තියෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප්

    එක නිසයි කිව්වේ එක පාරට නවත්තන්න නිකන් මොකක්ද වගේ

    ehenam onan ohe badapan bn :oo:
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කෙල්ල නිසා උබ ආගම මාරු කරන්නත් කැමති වගේ :angry::angry:

    නොදකින් මෙහෙමත් එවුන් :sorry::sorry:

    ඔව් මන් රේඩි ඒ වුනාට කෙල්ල කැමති නෑ මන් පල්ලියට එනවට !

    මෙහෙමයි මචං අම්මා කියන එක ඇහුවේ නැති උනාම වරදින්න තියන සම්භාවාතාවය වැඩී

    අහන අහන එකා ඕක තමා කියන්නේ :confused:

    uba wena agamata yanan one nane..uba palayan pansal kella yai palli.. :angry::angry:
    lankawata awith badala kellawa aran palayan rata..:yes::yes:
    ubalage ammala boru kiyanawa athi bn hadahana balapu thanin mehema kiwwa kiyala..:D
    ubatath hadahana gana danaganna onenan uba personally gihin balana ekekta pennapan..:cool::cool:

    එහෙම යන කතාවක් කිව්වේ නෑනේ බන් මන් එහෙම කරන්න හිතන් හිටියේ ආගම කේස් එක උද බදින්න දෙන්නේ නැත්තන් විතරයි

     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉස්සෙල්ලම වරෙන් ලංකාවට..
    උබලගෙ ගෙදර අවුලක් නෑති වෙලා ඇති උනේ කොහොමද?
    අම්මල බොරුත් කියනවා.. අපෙ අම්මාත් මාව 5 ට නැගිට්ටන්න ඕනි උනහම ඇවිත් කියන්නේ 5.15යි නැගිටින්න කියලා :Dවෙලාව බැලුවම 4.40 ;)

    එහෙම අකමැති නම් එදා කැමති වෙලා අද අකමැති වෙන්නේ ඇයි අහපන්..කේන්දර නං අනේ මංදා..සුමනදාසට කියලත් බලවහන් :D
    කෙන්දර කතාව උබට අවුල් නම් උබ යමන් තැන් තුනකට වත් තනියම.. එතකොට අදහසක් ගත්ත හැකිනේ :confused:
    සාමන්‍යයෙන් එක තැනකින් බලවන් තීරණ ගන් නෑ බං..

    කෙල්ල දිහා යමන්
    වැදගත් විදියට ඇදලා වන්ඩියකින්..
    මොනා හාරි අත පිරෙන්න අරන්..
    කෙලින්ම යමන් උබ ඒකිගෙ ගෙදර..
    ගිහින් හම්බියන් ඒකිගේ තාත්තාවයි අම්මාවයි..

    ගිහින් කෙලින් කතා කරගනින්කො බං සිද්ධිය..
    මොකද්ද උබෙන් වරදක් උනාද අහපන්..
    අහල විසදගනින්..

    තනියම යනව නං පට්ට ලෙවල් !!
    එහෙම නැත්තන් ඔය දැනුම් තේරුම් තියන කතා කරන්න හැකි බුවෙක් එක්ක යමන්.. බකන් නිලන් බය වෙලා වගේ උන් නං එපා :sorry:

     
    Last edited: