මෙහෙම දෙයක් මේකේ දානවද නැතිද කියලා කිහිප වතාවක් කල්පනා කරාට පස්සේ තමා නිකන් දාන්න හිතුනේ උබලගේ අදහස දැනගන්න
මන් යාලු වෙලා ඉන්න කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල් දැනට එෆයර් එකට අවුරුදු 4ක් වෙනවා ( හරියටම අවුරුදු 4 වෙන්නේ ඔක්තෝබර් ) කෙල්ල කතෝලික & only child . මුලදී අපේ ගෙදරින් පොඩ්ඩක් කචල් තිබ්බා පිට ආගමක කෙනෙක් එක්ක යාලු උන නිසා. පස්සේ පස්සේ ශේප් කරගත්තා. කෙල්ලගේ ගෙදරින් මුලදී කැමති වෙලා හිටියේ
ලගකදී ඉදන් කෙල්ලගේ ගෙදරින් පොඩ්ඩක් බර බරේ දානවා ( mainly religious issues ඇදලා අරන් ) ඒ ඇරෙන්න වෙන ලොකු කෙස් එකක් නෑ එත් දැන් මාස 2කක ඉදන් මන් ලංකාවෙන් පිට ඉන්න නිසා වැඩිය කතා බහ කරන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. දවස් දෙකකට කලින් කෙල්ල මට ටිකක් අඩන මුඩ් එකෙන් කතා කරලා කිව්වා අම්මල එයාට ටිකක් ෆෝර්ස් කරනවා කියලා සම්බන්දෙ නවත්තන්න ( reason එක විදියට දෙන්නේ පිට ආගමක නිසා ( මම බුඩිස්ට් )
නැත්තන් හොරෙන් බදින්නද ? ( දැනට එහෙම අයිඩියා එකක් තියේ )

- මේ කෙස් එක දෙපැත්තම කතා කරලා ගොඩින් බෙර ගන්න විදියක් නැතිද ? ( මම එයාලගේ ආගමට එනවට කෙල්ල කැමති නෑ. එයා කියන්නේ එක පවක් කියලා
- දැන් අපේ ගෙදරිනුත් පොඩ්ඩක් අයි බර බරේ එයාලගේ පැත්තෙන් අකමැති නං ඇත ඇරලා දාන්නලු
- අපේ අම්මලා ටිකක් කේන්දර විශ්වාස කරන නිසා මගේ කේන්දරේ බලවලා තියේ එතනින් නං කියලා තියෙන්නේ පිට ආගමක කෙනෙක් බැන්දොත් ඉස්සරහට කරදරයක වැටෙයි කියලා ( මම කේන්දර විශ්වාස කරන්නේ නෑ )
නැත්තන් හොරෙන් බදින්නද ? ( දැනට එහෙම අයිඩියා එකක් තියේ )
ඒ නිසා තමා හොරෙන් බැදලා දෙන්න යන්න කල්පනා කරේ