කන්න දීල මදිඋනාම අයිතිකාරයත් හපල කයිද දන්නේ නෑ. බලපන්කො තරහ ගියාම සිංහයා වගේ නෙ.
කෝකටත් අන්තිම කැමැත්ත ලියල බල්ලව ගන්න එක ඇඟට ගුණයි රාලේ
![]()
![]()
![]()
මේ කොශේශන් ශෙපර්ඩ් නෙවෙයි.
මේ ටිබෙටන් මස්ටිෆ් උන්.
මෙයාලා තමා ලෝකේ ගනන්ම බ්‍රීඩ් එක.
කොකේශන් ශෙපර්ඩ් උන්ට වඩා ලොකු වෙනවා.
මෙයාලව බ්‍රීඩ් කරලා සින්හයෝ දඩයම් කරලා තියනවා.