akilar25 - Caucasian ඕව්චර්කා !

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ape gedara puso 6k innawa. Ballo 4k innawa. Wenama uyanawa unta kanda denda. :P:baffled:

    මරු බන්.
    ඉස්සර අපේ ගෙදර බල්ලෝ 14 හිටියා.
    ඔක්කෝම වල් බල්ලෝ,පාරේ හප්පලා දාලා,තුවාල වෙලා හිටපු උන්.
    වයසට ගිහින් මැරුනා එක එකා.
    දැන් නම් ඉන්නේ 6 බල්ලෝ.
    බල්ලෝ 6 එක්ක පුසෝ දෙන්නෙක් හැදුවා.
    උන් දෙන්නානම් නෑ දැන්.

     

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    පූසන්ට ආදරෙයි මමත්.
    බල්ලෝ හය දෙනෙක් එක්ක පූසෝ දෙන්නෙක් හැදුවා මම .
    බල්ලෝ එක්ක මාර සෙල්ලම උන්ගේ.
    එකෙක් කොහෙන්ද මන්දා වහ කාලා මැරුනා ඇන්ඩ් අනිත් පූසව හොරකම් කරා බන්.
    ඒ සීන් වලින් පස්සේ හැදුවේ නෑ මම පූසන්ව.
    ඒ පුසෝ දෙන්නා රෑට නිදා ගන්නේ මගේ උරහිස උඩ.
    ජෙනරේටර්ස් දෙකක් කන ගාව තියනවා වගේ රෑට නිදාගන්නකොට.
    පුසෝ ප‍්ර්ර්ර්ර් ගානවනේ නිදාගද්දි.
    බල්ලෝ වගේ පූසෝ ගැන හොදටම දන්නේ නෑ බන්.
    ඒකයි ත්‍රේඩ් එකක්වත් දාන්නේ නැත්තේ.
    ත්‍රේඩ් එකක් දානවානම් බොරු දාන්න බෑ නේ ඒ දේ ගැන හොදටම දන්නේ නැතුව.
    පුසෝ ගැන දන්නවාන දාපන් ත්‍රේඩ් එකක්.
    සපෝර්ට් එක දෙන්නම්.


    asai kiwwata math wistaranam mokuthma danne na.. :P ape gedara innawa 4 denek. :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    13435575-907996079328635-4587361184506786186-n.jpg

    අඩේ මරු බන්.
    :love::love::love::love:
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මු බල්ලෙක් නෙවෙයි නේද?
    මු හයිනා එකෙක් වෙන්න ඕන මම හරි නම්.

    ඔව් බන්
    ලංකාවෙ හිටියා නම් පට්ට නෙ?
    බල්ලෙක්ට වඩා ආතල්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන්
    ලංකාවෙ හිටියා නම් පට්ට නෙ?
    බල්ලෙක්ට වඩා ආතල්

    එකෙන්ම බන්.
    මාර ගති.

    ලන්කාවේ දේශපාලනේ ඉන්න කෙනෙක් හැදුවා දිවියෙක්ව.
    කවුද කියලා අහන්න එපා.
    පට්ට ඌත්.
    මාර ගති.
    මම මාර ආසයි සුදු පාට සින්හයෙක්ව හෝ සුදු පාට වියාග්‍රයෙක්ව හදන්න.