RMV Help?

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Machanla mama finance ekak thibunu mage wahane finance eka close karalaa aluthen pothak ada RMV eken hada gaththa.

    Dan online check karanakota absolute owner thawama Finance company ekamayi...

    E ayi machanla?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔවු බන්. මගේ යාලුවෙක්ගේ වාහනේ one day transfer කරලා පොත දුන්නා Friday හවස. සයිට් එක update උනේ monday උදේ කියපන්කො :D:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය සයිට් එක අප්ඩේට් වෙන්න පරක්කු වෙනවා. පොත හරියට තියනව නම් එච්චරයි. ටික දවසකින් බලපං සයිට් එක අප්ඩේට් වෙලා තියෙයි. කළබල වෙන්න එපා.