2016 Aug-12- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් අපිත් කපුනාවේ .....


    සසල උන හදවතත් අරගෙන විල්තෙරින්
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොඩාක් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කලාට බොහොම ස්තූතියි.ඒවගේම රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.
    හැමෝටම සුභ අනාගතයක්.සුභ රාත්‍රියක්.​
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිඹුලෝ එළකිරි ජාතික ගීයේ නිර්මාණකරුවන් කවුද ?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ගොඩාක් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කලාට බොහොම ස්තූතියි.ඒවගේම රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.
    හැමෝටම සුභ අනාගතයක්.සුභ රාත්‍රියක්.​
    සුබ රාත්‍රියක් ශමියො.......
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඇයට කියන ගී එළකිරි සහෘදයන්ට ඇය ගැන සතුටින් හෝ දුකකින් කියන්නට ගී ඇති එහෙම නැතිවෙන්න බැහැනේ කිඹුලා ඇයට කියන ගී ඔහුගේ ආත්මිය කථනයේ යම් හරස්කඩක් ගීත වලින් ප්‍රකාශ කිරිමක් තමයි අද වැඩසටහනින් ප්‍රචාරය වුනේ ඇය ගැන මට කියන්න තියෙන්නේ සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්, ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්, මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්, තව කුමකටද දුක් ගී කල්පනාවන්

    හැබැයි එහෙම හිතුවත් රැය පුරා ගෙනෙයි සරදම් ඇගේ අකීකරු සිතින් නොව මගේ සිතින්ම :(:(

    වැඩසටහනේ හෘදයාංගම ගී එකතුවක් ගෙන ආ කිඹුලාට මාගේ ප්‍රණාමය!