Heta ude gym ekata yanawa Sinhalayo!

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වංගෙඩියකුයි කුරහං ගලකුයි අරං පිටි ටිකක් කොටල කුරහං ටිකක් අඹරපංකො god ඒ ටික කඩේට දාල කීයක් හරි හොයාගන්නත් පුලුවන් gym එකට දෙන සල්ලිත් ඉතුරුයි :yes: :yes:
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වංගෙඩියකුයි කුරහං ගලකුයි අරං පිටි ටිකක් කොටල කුරහං ටිකක් අඹරපංකො god ඒ ටික කඩේට දාල කීයක් හරි හොයාගන්නත් පුලුවන් gym එකට දෙන සල්ලිත් ඉතුරුයි :yes: :yes:

    :no::no:
    kurahan gala dakkama muta dagannamalu hithenne:P
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,280
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    වංගෙඩියකුයි කුරහං ගලකුයි අරං පිටි ටිකක් කොටල කුරහං ටිකක් අඹරපංකො god ඒ ටික කඩේට දාල කීයක් හරි හොයාගන්නත් පුලුවන් gym එකට දෙන සල්ලිත් ඉතුරුයි :yes: :yes:
    gym eka labai ban- only 5900/- per year.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :no::no:
    kurahan gala dakkama muta dagannamalu hithenne:P

    කොහෙටද ? :shocked: :shocked:

    gym eka labai ban- only 5900/- per year.

    ලාබයි කියන්නෙ අවුරුද්දට 5.9k ජිම් එකේ උන් god ට ගෙවන්නෑනෙ god ගෙවන්න එපායැ :sorry::sorry:
    කුරහං ගලයි වංගෙඩියයි මෝල්ගහයි අරං පිටි අරං කොටල කුරහං අඹරල දුන්නනං god ට exercise කරනවට සල්ලි හම්බෙනව :yes::yes: