New IT Companies

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    mcn prima management service kiyana company eka gena kauda danne??? ee company eka hodaida??? salary hodaida??? working hours dannawada???

    PMS hoda machn.
    wokring hours nm normally 8.30 - 5.30 bt 8 - 5.30 thama dn godak weleta.
    bt dead line waladi ra wenwa.bt transposrt denwa 7.30,8 wage pahu unama.
    lunch ekath un denne.
    hoda system tikak nm duwanawa unge.
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    Xcendant kiyana company eka gena kauda danne???? ee company eka hodaida?? working hours and salary kohomada???

    Xcendant හොඳයි ලොකු කම්පැනි එකක වගේ දේවල් නම් නෑ. ඉන්න එවුන් උනත් හොඳයි. ASE 40k වගේ ගිය ගමන්. QA Automation 65k වගේ. ගොඩක් ලොකු salary නෑ දන්න තරමින්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Xcendant හොඳයි ලොකු කම්පැනි එකක වගේ දේවල් නම් නෑ. ඉන්න එවුන් උනත් හොඳයි. ASE 40k වගේ ගිය ගමන්. QA Automation 65k වගේ. ගොඩක් ලොකු salary නෑ දන්න තරමින්

    mama dekka thread ekaka uba IJSE gena daala thibba Hirash..poddak daapan kohomada pot 1 hodada? uba J2EE da karanne? keeyak yanawad?
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    mama dekka thread ekaka uba IJSE gena daala thibba Hirash..poddak daapan kohomada pot 1 hodada? uba J2EE da karanne? keeyak yanawad?

    අවුලක් නෑ මචන් තැන මට නම් shape. J2EE තියෙන්නෙ ABSD කියන කෝස් එකේ. ඒකෙ ඔක්කොම වගේ වෙබ් පැත්තෙ දේවල් ටිකත් උගන්නනවා. එක පාර ගෙව්වොත් 48. නැත්නම් 60. අපිට නම් තාම backend පටන් අරන් නෑ. මගේ යාළුවො කීප දෙනෙක් ඕක කරා. උන් නම් ගොඩ ගියා. ඒ නිසයි මාත් කරන්න හිතුවේ.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    අවුලක් නෑ මචන් තැන මට නම් shape. J2EE තියෙන්නෙ ABSD කියන කෝස් එකේ. ඒකෙ ඔක්කොම වගේ වෙබ් පැත්තෙ දේවල් ටිකත් උගන්නනවා. එක පාර ගෙව්වොත් 48. නැත්නම් 60. අපිට නම් තාම backend පටන් අරන් නෑ. මගේ යාළුවො කීප දෙනෙක් ඕක කරා. උන් නම් ගොඩ ගියා. ඒ නිසයි මාත් කරන්න හිතුවේ.

    උන් නම් ගොඩ ගියා kiwwe?

    60k deela karana course content eka poddak dapanko?.. Mokakda course eke nama?..
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    mm interview giya bn eke, android php java thiyenne bn, salary gananam danne na, e building ekath thama hadanawa bn


    මම ඕකෙ වැඩ කරා මාස තුනක්. PHP තමා කරෙ. මම හිටියෙ ගාල්ලෙ බ්‍රාන්ච් එකෙ. Intern ගියෙ. බොසා කිව්ව 7500 දෙන්නම් කියල. ඒත් මාස 3 ටම සත පහක් දුන්නෙ නෑ බන්. මම අයින් උනා. Colombo ඉන්න සෙට් එකටනම ගෙවනව කියල ආරන්චියක් ආව. එත් ලොකුවට ගෙවන්නෙ නෑ..

    ඕකෙ වැඩි හරියක් ඉන්නෙ HND වගෙ කරල ට්‍රෙනින් එක හදාගන්න ආපු ලමයි. උන්ට සල්ලි දෙන්නෙත් නෑ මරවනව.
     

    chathu4742

    Well-known member
  • දැන් ඉතින් හැමෝම දන්න දෙයක් තමයි,දැනට ලන්කාවෙත් ඉන්දියාවෙ වගේම IT ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන එන බව,ඉතින් මචන්ලා දැන් ඉස්සර වගේ නෙවෙයි,අපි 1st year ඉද්දි ලෙකාල හැමෝම බැච් එකේ උන්ගෙ මොරාල් අප් කරන්න පාවිච්චි කරපු සමාගම් කීපයක් තිබ්බා,උදාහරණ විදියට IFS / Virtusa / MIT / SLT / eCollege ඒ අතරින් කීපයක්,ඉතින් දැන් කාලෙ ගතවෙලා ගොඩක්,ඔය කියන ලොකු කොම්පැනි වලට වඩා හොඳ පඩි තියෙන Multinational පොඩි පොඩි කොම්පැනි තියෙනව,(ලොකු කොම්පැනි වල ලොකු පඩි ගන්න ලොකු පෝස්ට් වලටම යන්නෙපැයි ඉතින් ;))උදාහරණයක් විදියට ගත්තොත් WTC එකේ එහෙම ඒ වගේ සෑහෙන්න හොඳ කොම්පැනි තියෙනවා

    මේ ත්‍රෙඩ් එකේ මූලික පරමාර්ථය වෙන්නෙ,අන්න ඒ වගේ පොඩි නමුත් හොඳ බේස් එකක් තියෙන හොඳ තැන් ගැන කාට කාටත් දැනගන්න සලස්වන එක,අනික ඒ වගේ තැන් වල වැඩ කරන අය කොච්චර නම් කිරියෙ ඇද්ද... :yes:

    කට්ටිය දන්න දන්න විදියට ඒ ඒ කොම්පණි ගැන දාන්න,තව දෙයක් තමන්ගේ තැන් වල මේ දවස් වල Job Vacancies එහෙම තියෙනවනම් ඒවත් මෙතන දාන්න...Dev/QA/BA/UI ඕනම පෝස්ට් එකක්,ඒක හැමෝටම ලොකු උදව්වක් වේවි :yes:



    oya ekek wath Pulz'16 ekata sponorship ekak denna kamathi wei da danne na ne :eek::eek:
     

    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    orange IT eke developing intern yana ayata kiyak gewanawada :confused:

    intern yanakuta gewana gana balala wadak na mchn, kohoma hari intern eka goda daganin. masa 6 k hitiya kiyanne eke salary madinam wena ekakata pana ganna puluwan, intern inna tike hodata wada tika purudu wenna oni bn