bumpXcendant kiyana company eka gena kauda danne???? ee company eka hodaida?? working hours and salary kohomada???
bumpXcendant kiyana company eka gena kauda danne???? ee company eka hodaida?? working hours and salary kohomada???
mcn prima management service kiyana company eka gena kauda danne??? ee company eka hodaida??? salary hodaida??? working hours dannawada???
Ceylon Linux gena kauda danne? kohomada working environment ?

Xcendant kiyana company eka gena kauda danne???? ee company eka hodaida?? working hours and salary kohomada???
Xcendant හොඳයි ලොකු කම්පැනි එකක වගේ දේවල් නම් නෑ. ඉන්න එවුන් උනත් හොඳයි. ASE 40k වගේ ගිය ගමන්. QA Automation 65k වගේ. ගොඩක් ලොකු salary නෑ දන්න තරමින්
mama dekka thread ekaka uba IJSE gena daala thibba Hirash..poddak daapan kohomada pot 1 hodada? uba J2EE da karanne? keeyak yanawad?
අවුලක් නෑ මචන් තැන මට නම් shape. J2EE තියෙන්නෙ ABSD කියන කෝස් එකේ. ඒකෙ ඔක්කොම වගේ වෙබ් පැත්තෙ දේවල් ටිකත් උගන්නනවා. එක පාර ගෙව්වොත් 48. නැත්නම් 60. අපිට නම් තාම backend පටන් අරන් නෑ. මගේ යාළුවො කීප දෙනෙක් ඕක කරා. උන් නම් ගොඩ ගියා. ඒ නිසයි මාත් කරන්න හිතුවේ.
Ceylon Linux gena kauda danne? kohomada working environment ?
danna aya nedda![]()
mm interview giya bn eke, android php java thiyenne bn, salary gananam danne na, e building ekath thama hadanawa bn
දැන් ඉතින් හැමෝම දන්න දෙයක් තමයි,දැනට ලන්කාවෙත් ඉන්දියාවෙ වගේම IT ට්රෙන්ඩ් එකක් හැදීගෙන එන බව,ඉතින් මචන්ලා දැන් ඉස්සර වගේ නෙවෙයි,අපි 1st year ඉද්දි ලෙකාල හැමෝම බැච් එකේ උන්ගෙ මොරාල් අප් කරන්න පාවිච්චි කරපු සමාගම් කීපයක් තිබ්බා,උදාහරණ විදියට IFS / Virtusa / MIT / SLT / eCollege ඒ අතරින් කීපයක්,ඉතින් දැන් කාලෙ ගතවෙලා ගොඩක්,ඔය කියන ලොකු කොම්පැනි වලට වඩා හොඳ පඩි තියෙන Multinational පොඩි පොඩි කොම්පැනි තියෙනව,(ලොකු කොම්පැනි වල ලොකු පඩි ගන්න ලොකු පෝස්ට් වලටම යන්නෙපැයි ඉතින්)උදාහරණයක් විදියට ගත්තොත් WTC එකේ එහෙම ඒ වගේ සෑහෙන්න හොඳ කොම්පැනි තියෙනවා
මේ ත්රෙඩ් එකේ මූලික පරමාර්ථය වෙන්නෙ,අන්න ඒ වගේ පොඩි නමුත් හොඳ බේස් එකක් තියෙන හොඳ තැන් ගැන කාට කාටත් දැනගන්න සලස්වන එක,අනික ඒ වගේ තැන් වල වැඩ කරන අය කොච්චර නම් කිරියෙ ඇද්ද...
කට්ටිය දන්න දන්න විදියට ඒ ඒ කොම්පණි ගැන දාන්න,තව දෙයක් තමන්ගේ තැන් වල මේ දවස් වල Job Vacancies එහෙම තියෙනවනම් ඒවත් මෙතන දාන්න...Dev/QA/BA/UI ඕනම පෝස්ට් එකක්,ඒක හැමෝටම ලොකු උදව්වක් වේවි


orange IT eke developing intern yana ayata kiyak gewanawada![]()