Honda Dio Vs Hero Dash

Honda Dio Vs Hero Dash

  • Honda Dio Vs Hero Dash

    Votes: 50 70.4%
  • Hero Dash

    Votes: 21 29.6%

  • Total voters
    71

janakaparakkuwa

Active member
  • එතකොට හොද නැද්ද බන්..දුර ගමන් එහෙම යනකොට පස්ස පැත්ත රිදෙන්නෙත් නැ නෙ ? :P
    Scooter walin dura gaman yannanam ganna epaban. eka digata 100 km giyoth ubata gamanama epa wenawa. ehema nam loku bike ekak ganin 125 cc witharawath thiyena. scooter 100 cc walata wada theluth weda. egatath pahasui. leda denneth ne.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    uba bike aka gaththa da ban...kohomada bike aka

    බයික් එක හොදයි මචන්.. මල්ලි ගාවත් තියෙන්නේ ඩියෝ එකක්, ඒ නිසා හැමෝම කියන නිසා ගත්තා.. රු.550 තෙල් වලට ෆුල් ටෑන්ක් :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ගත්ත තැනින් කිව්වා ඩියෝ එකෙයි ඇක්ටිවා එකෙයි තියෙන එකම වෙනස පෙනුම විතරයිලු.. 15000ක්ද කොහෙද අඩුයි ඩියෝ එකට වඩා :yes::yes:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    mea deken petrol consumption aka kohomada ban..? Dash ake engine awul ahema anne na neda ban..??

    Dio nam hama thnama dakinawa but Dash wadiya na akai poddak hoyala baluwe..

    Ehema engine aul enne na ban. Hbai Dash ekenm tikak Petrol consumption eka adui. 40k wge thamai krnne. 80ta 90ta gyoth 40tath adui. Mata theruna ekama aula eka. Wena kisima aulak na.
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Scooter walin dura gaman yannanam ganna epaban. eka digata 100 km giyoth ubata gamanama epa wenawa. ehema nam loku bike ekak ganin 125 cc witharawath thiyena. scooter 100 cc walata wada theluth weda. egatath pahasui. leda denneth ne.

    Ehema aulak na ban. Mama eka dwasak Dash eken 125km giya eka digata. Thwa ekekwath daagena giyeth.
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    බයික් එක හොදයි මචන්.. මල්ලි ගාවත් තියෙන්නේ ඩියෝ එකක්, ඒ නිසා හැමෝම කියන නිසා ගත්තා.. රු.550 තෙල් වලට ෆුල් ටෑන්ක් :D

    Dash eke full tank 600y. :baffled:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ගත්ත තැනින් කිව්වා ඩියෝ එකෙයි ඇක්ටිවා එකෙයි තියෙන එකම වෙනස පෙනුම විතරයිලු.. 15000ක්ද කොහෙද අඩුයි ඩියෝ එකට වඩා :yes::yes:

    Activa eke thel krnwa wadiy bn Dio ekata wada.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Dash eke full tank 600y. :baffled:

    ඩෑශ් කැපැසිටි වැඩි ඇති බන්.. එහෙම නැත්නම් මේකේ ආපු තෙල් ටිකක් වැඩියෙන් තියෙන්න ඇති.. ටැන්ක් කැපැසිටි මීට වඩා වැඩි කරානම් හොදයි :rolleyes::yes:
     

    nuraj

    Junior member
  • Feb 17, 2008
    215
    8
    18
    aluthgama
    :yes:mage gawa thiyenna dash ekak.dio ekata wada padinna lesiy.hoda handaling.agata amaruwak naha.poddak thel wada karanawa adui.eth hoda pickup bike eka.handal eka usa nisa ath dekata amaruwak naha.:yes: breaking nam supiri dio laginwath thiyanna baha.
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Ehema aulak na ban. Mama eka dwasak Dash eken 125km giya eka digata. Thwa ekekwath daagena giyeth.

    wesak dawase dio ekakin polonnaru gihin awa kiyahamko halawatha idan.. mata nm ganakwth na.. dambulla parawal hadana hariyen tikk epa una dio eke suspension aul.. 2parak full tank kara..
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    scooter ganna epa bn special awashyathawayak naththm...ape gedarath dio ekak thynawa gedara ayata padinnai kade yannai pole yannai bonna yannai pwichchi krnna.. daily use krnna wagenm discover 125 ekk wage gnna eka oita wada watinwa..
     

    randeer99

    Member
    Aug 12, 2016
    33
    1
    0
    Honda Dio

    1o4msp.jpg


    Specification - ( මම හොයා ගත්ත විදියට )

    engine 110 cc
    front Spring Loaded Hydraulic
    analog meter
    tire size 10
    internal petrol cap
    no usb charger
    no cabin light
    tank capacity 6 L
    Combi Brake System (CBS)
    Kerb Weight 105kg
    2 year warrenty


    Hero Dash

    5ltl4l.jpg



    Specification - ( මම හොයා ගත්ත විදියට )

    engine 111 cc
    front Telescopic, Hydraulic Shock Absorber
    combined analog + digi meter
    tire size front 12 rear 10
    extrenal petrol cap
    anti-theft immobilizer system

    usb charger
    cabin light

    tank capacity 5.5 L
    Kerb Weight 110 Kg
    5 year warrenty (chassis + engine)
    මේකේ option නම් වැඩි වගේ



    මට මේ දෙකෙන් මොකක්ද ගන්නේ කියල හිතා ගන්න බැරුව ඉන්නේ. පාවිච්චි කරන කට්ටිය පොඩි Idea එකක් දෙන්න.

    මේක ඉස්සරහට Bike එකක් ගන්න හිතාගෙන ඉන්න අයටත් වැදගත් වේවි කියල හිතනවා

    5ltl4l.jpg



    dio eke matt colour eka niyamayi ban :shocked: