Windows 10 දැම්මට පස්සේ සිංහල subtitles හරියට පේන්නේ නෑනේ. 
VLC media player එකෙන් බැලුවේ. එතකොට පෙනුනේ මෙහෙම.
ඊටපස්සේ VLC settings පහළ තියෙන විදිහට වෙනස් කරලා බැලුවා.
එතකොට මේ විදිහට ආවා.
අකුරු මාරුවෙලා, ඉස්පිලි, පාපිලි track පැනලා සහ තවත් අවුල්.
දැන් කොහොමද මේක හදාගන්නේ?

VLC media player එකෙන් බැලුවේ. එතකොට පෙනුනේ මෙහෙම.
ඊටපස්සේ VLC settings පහළ තියෙන විදිහට වෙනස් කරලා බැලුවා.
Code:
Text Rendering Module: freetype2 font render
Default encoding: UTF-8
Font: Iskoola Pota
එතකොට මේ විදිහට ආවා.
අකුරු මාරුවෙලා, ඉස්පිලි, පාපිලි track පැනලා සහ තවත් අවුල්.

දැන් කොහොමද මේක හදාගන්නේ?

Last edited:
mama nam GOM player eke old version eka thiyagena inne dropbox eke 

මොනාහරි වැදගත් දෙයක් backup කරලා තිබ්බනම් ඒත් එච්චරයිනෙ. 