Sinhala Subtitles Problem

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Windows 10 දැම්මට පස්සේ සිංහල subtitles හරියට පේන්නේ නෑනේ. :no:

    VLC media player එකෙන් බැලුවේ. එතකොට පෙනුනේ මෙහෙම.

    xzCCYCLl.png

    ඊටපස්සේ VLC settings පහළ තියෙන විදිහට වෙනස් කරලා බැලුවා.

    Code:
    Text Rendering Module: freetype2 font render
    Default encoding: UTF-8
    Font: Iskoola Pota

    එතකොට මේ විදිහට ආවා.

    wLNErOZl.png

    අකුරු මාරුවෙලා, ඉස්පිලි, පාපිලි track පැනලා සහ තවත් අවුල්. :eek:

    දැන් කොහොමද මේක හදාගන්නේ?
    :rolleyes:
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    oka machan umbe player eka remove karala old version ekak dapan :D mama nam GOM player eke old version eka thiyagena inne dropbox eke :D ekata subtitle weda supiriyata. update karoth habak
     
    • Like
    Reactions: grsena2000

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    font eka nathi unama neda bn ohoma ENNE?
    font tika dala balahan
    ඒකනම් එහෙම තමයි. ඒත් මෙතැනදී එහෙම වෙන්නත් බැහැ. Nirmala UI font එක කොහොමත් Windows 10 වලට default එනවා. ඒ ඇරෙන්න Sinhala Supplemental Fonts install කරලා තියෙන නිසා Iskoola Pota, Iskoola Pota Bold fonts දෙකත් install වෙලා තියෙන්නේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    k lite codec player එකෙන් බලපන් ඔය VLC වලට වැඩිය video කෝලිටි එකත් හොදට එනවා සබ් එකත් නියමෙට පේනවා
     
    • Like
    Reactions: grsena2000

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ වින්ඩෝස් 10 දලා තියෙන්නේ preview build හෝ මුල් build එකක්ද මුලින් රිලීස් ඒවගේ ඔය ෆොන්ට් අවුල ආවා
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    oka machan umbe player eka remove karala old version ekak dapan :D mama nam GOM player eke old version eka thiyagena inne dropbox eke :D ekata subtitle weda supiriyata. update karoth habak
    එහෙමත් case එකක් තියෙනවද? ඒකත් try කරලා බලන්නම් එහෙනම්. :rolleyes:
    හරිනම් අලුතෙන් එන versions වල කලින් තිබුන bugs එහෙම හදලා, තව වැඩි දියුණු වෙලානේ එන්නේ. :confused:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,856
    1
    9,604
    113
    Gampaha
    win 10 wala default case ekak. ek eke win 10 thread eka balanna solution ekak thibba. unicode isse eka common issue ekak. fix karaganna. player uninstall karanna epa.
     
    • Like
    Reactions: grsena2000

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    k lite codec player එකෙන් බලපන් ඔය VLC වලට වැඩිය video කෝලිටි එකත් හොදට එනවා සබ් එකත් නියමෙට පේනවා
    Try කරලා බලන්නම්. :yes:

    උඹ වින්ඩෝස් 10 දලා තියෙන්නේ preview build හෝ මුල් build එකක්ද මුලින් රිලීස් ඒවගේ ඔය ෆොන්ට් අවුල ආවා
    දැනට තියෙන latest ම stable build එක 14393.51 තියෙන්නේ.
     
    • Like
    Reactions: ctooi

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    එහෙමත් case එකක් තියෙනවද? ඒකත් try කරලා බලන්නම් එහෙනම්. :rolleyes:
    හරිනම් අලුතෙන් එන versions වල කලින් තිබුන bugs එහෙම හදලා, තව වැඩි දියුණු වෙලානේ එන්නේ. :confused:

    Umba mama kiwwa wede karala balapan :D GOM new version okkogema oya lede enawa. Old version eke witharai case naththe. E hinda parissamata thiyagena inne GOM eke old eka... Ona nam kiyapan dennam link eka :D

    Indakin dropbox eoen delete karala e file eka. Dan ithin hoyapanko eeka net eka puraa
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    win 10 wala default case ekak. ek eke win 10 thread eka balanna solution ekak thibba. unicode isse eka common issue ekak. fix karaganna. player uninstall karanna epa.
    මම ඒවත් බැලුවා. හැබැයි Windows වල, Web Browser එකේ එහෙම සිංහල හොඳට පේනවා.
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Umba mama kiwwa wede karala balapan :D GOM new version okkogema oya lede enawa. Old version eke witharai case naththe. E hinda parissamata thiyagena inne GOM eke old eka... Ona nam kiyapan dennam link eka :D

    Indakin dropbox eoen delete karala e file eka. Dan ithin hoyapanko eeka net eka puraa
    මම GOM නෙවෙයි VLC එකේ බැලුවේ. :yes:
    තමන්ගේ private files එහෙම නිකන්ම delete කරලා දානවද Dropbox එකෙන්? :baffled: මොනාහරි වැදගත් දෙයක් backup කරලා තිබ්බනම් ඒත් එච්චරයිනෙ. :angry:

    මේකේ තියෙනවා GOM latest version එකට කලින් ආපු එක.
    Code:
    http://filehippo.com/download_gom_player/

    මේකේ තියෙනවා ඊටත් වඩා පරණ versions.
    Code:
    http://www.oldversion.com/windows/gom-player/
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    GOM or KMP use karanna.
    GOM නම් තාම බැලුවේ නැහැ. මෙන්න KMP එකේ පේන විදිහ. ඒක VLC එකට හපන්. :baffled:

    kYqOwWV.png

    හරිනම් VLC එකට වඩා හොඳට KMPlayer එකේ සිංහල subtitles පේන්න ඕන.
     
    Last edited: