only if bolt did 400 miters is well
23 gold vs 9(likely)![]()
පොර තරඟ ගොඩකට ඉන්නවනේ...එක බෝල්ට්.දෙක අනිව පෙල්ප්ස් තමා...

only if bolt did 400 miters is well
23 gold vs 9(likely)![]()

only if bolt did 400 miters is well
23 gold vs 9(likely)![]()
දකුණු අප්රිකාවේ එකා ඡොන්සන් ගේ රෙකෝඩ් එක කැඩුවා නේද?ඌ පට්ට පොරක් අවුරුදු ගානක මයිකල් ඡොන්සන්ගේ ටයිම් එකට කිට්ටු වෙන්නවත් එකෙක් හිටියේ නෑ.


kiyala wedak ne. American karayonta chu yanna athi unge records kadanakota![]()

මම හිතුවේ කීරානි ඡේම්ස් දිනයි කියලා.මම හිතුවේ කීරානි ඡේම්ස් දිනයි කියලා.
දකුණු අප්රිකාවේ එකා ඡොන්සන් ගේ රෙකෝඩ් එක කැඩුවා නේද?ඌ පට්ට පොරක් අවුරුදු ගානක මයිකල් ඡොන්සන්ගේ ටයිම් එකට කිට්ටු වෙන්නවත් එකෙක් හිටියේ නෑ.
ලංකාවේ වුන්ට මොකද වුනේ බං.

Swimming wla events 6k wtra wage tynwane..awlak na dennama eka wage talent..
පිහිනුම් තරග ඔකකෝම සුද්දට වාසි වෙන හින්ද ඉවෙන්ට් හැට හුට හමාරක් තියෙනවා බන් මීටර් 50 ,රිලේ තරග පහක් හයක් එක එක විදියට මෙඩල්ස් 20 ගානකටත් වැඩි දුවන ඒවයේ කියද තියෙන්නේ.අර කමෙන්ට්රි කරපු එකත් කිව්වේ ස්පොර්ට් පර්සනලිටි නම්බර් වන් මෙහොමඩ් අලි දෙක ප්ලේ තුන බොල්ට්![]()
පොර තරඟ ගොඩකට ඉන්නවනේ...එක බෝල්ට්.දෙක අනිව පෙල්ප්ස් තමා...![]()
100 miter 200 miter 400 miter 800 miter, 100x4 400x4 hurdles duwana ewat ona taram tiyenne ban,

100 miter 200 miter 400 miter 800 miter, 100x4 400x4 hurdles duwana ewat ona taram tiyenne ban,
itin bn bolt inne events 3kta vitarane..phelps kaaraya eve 5ktda koheda hitiya..

මිටර් සීය පීනන විදි කීයක් තියෙනවද බන් පිටි පස්සට පීනනවා පැන පැන පීනනවා පස්සට පීනනවා ඊට පස්සේ ඒ ඔක්කෝම එකතු කරලා එක එක විදියට පීනනවා මීටර් සීයය දුවන එකත් ඒ විදියට තිබ්බොත් හරි පස්සට දුවන්න පැන පැන දුවන්න![]()
ewa ona ne 100,200,400,800 and 100x4 400x4 gold ganna kyhapanko ekekta then they can beat phelpsitin bolt ta 400 ehema duwanna epa kiyala kawrut kiwwe nane, phelps does it all, thats the difference, events godak tibba kyala hema swimmer tama okkoma dinanna behe, but Phelps is different, ilaga olympics 2k 3k pass weddi terei phelps karapuwa koi taram special da kyala
hitahanko usain bolt 100 200 witarak neme 400 , 800 duwala hurdles dinuwa kyala, eheman kohoma tiyeida, ewage tama phelps in swimmings![]()

ewa ona ne 100,200,400,800 and 100x4 400x4 gold ganna kyhapanko ekekta then they can beat phelps
wayde van niekerk 200m duwanawada?